මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ
ගෘප් හදන්නේ නැතිව
ඉවෙන්ට් හදන්නේ නැතිව
වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ
මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන
ලොකු උදව්වක් මචන්ලා
ගෘප් හදන්නේ නැතිව
ඉවෙන්ට් හදන්නේ නැතිව
වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ
මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන
ලොකු උදව්වක් මචන්ලා