Facebook message

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ
    ගෘප් හදන්නේ නැතිව
    ඉවෙන්ට් හදන්නේ නැතිව
    වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ
    මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන
    ලොකු උදව්වක් මචන්ලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,072
    1
    31,614
    113
    - උඩරට -
    මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ
    ගෘප් හදන්නේ නැතිව
    ඉවෙන්ට් හදන්නේ නැතිව
    වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ
    මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන
    ලොකු උදව්වක් මචන්ලා
    ඉස්සර නම් ඕකට කෝඩ් එකක් තිබ්බා එක පාර යවන්න දැන් නම් ඔක්කොම වෙනස් නිසා බැරුව ඇති
     
    • Like
    Reactions: Stimulus mind

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    ස්තුති මචෝ

    ඉස්සර නම් ඕකට කෝඩ් එකක් තිබ්බා එක පාර යවන්න දැන් නම් ඔක්කොම වෙනස් නිසා බැරුව ඇති
    පොඩ්ඩක් කියපන් බලන්න
    ------ Post added on May 11, 2021 at 9:41 PM

    bump
    ------ Post added on May 11, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: charitha2011

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ
    ගෘප් හදන්නේ නැතිව
    ඉවෙන්ට් හදන්නේ නැතිව
    වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ
    මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන
    ලොකු උදව්වක් මචන්ලා
    Message එක share කරපන් Friends Only දාලා Wall එකේ (Message එක අනුව Depend වෙනවා )
     
    • Like
    Reactions: CAPITHAN

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    bump

    Message එක share කරපන් Friends Only දාලා Wall එකේ (Message එක අනුව Depend වෙනවා )
    එක අමාරුයි මචන් ෆfriends ලා 3000 විතර ඉන්නවා බන්
    ------ Post added on May 13, 2021 at 7:42 PM