ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ගොන්නු කියන්නේ ලෝක ගොන්නු මම පෙරේදා ගමනක් ගිහිල්ලා පාන්දර තුනට ආවේ පාරේ එක බල්ලෙක් නෑ. ඔය වෙලාවට curfew දාලා වැඩක් තියෙනවද
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,615
    1
    4,454
    113
    Matale
    ගොන්නු කියන්නේ ලෝක ගොන්නු මම පෙරේදා ගමනක් ගිහිල්ලා පාන්දර තුනට ආවේ පාරේ එක බල්ලෙක් නෑ. ඔය වෙලාවට curfew දාලා වැඩක් තියෙනවද

    කොරෝනා බෝවෙන්නේ ගොඩක්ම කොටු පනින වුන්ගෙන් කියලා කියන්නේ.. දැන් ඉතින් කොරෝනාවට ලේසි වෙන්නෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    සට උපදෙස් දෙන උන් හිතාමතා සව ජෝක් එකක් කරනව වෙන්න බැරිද? මොකද ඕනිම මනුස්සයෙක්ට පොඩි හරි මොළයක් තියෙන්න එපායනෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සට උපදෙස් දෙන උන් හිතාමතා සව ජෝක් එකක් කරනව වෙන්න බැරිද? මොකද ඕනිම මනුස්සයෙක්ට පොඩි හරි මොළයක් තියෙන්න එපායනෙ.
    උබට ඕක මේකේ සර් ට කඩේ යන උන්ගේ පෙන්නේ නැද්ද? රොබෝ ලා වගේ කඩේ යන්නේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
     
    • Haha
    Reactions: TCB Rox

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    ඊට අමතරම බඩු ගන්න ගෙදරින් එක්කෙනාටලු යන්න පුලුව්න්. උබල මහ රෑ ජාමේ කඩේට එහෙම යනවා නෙමෙයි ඕං.😀

    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    අයියෝ සාන්ත😂
    ------ Post added on May 11, 2021 at 9:51 PM
     
    • Haha
    Reactions: tharinduncc

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    ekath Fail
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    අප්පා........ ලොකුගේ අය්යා බෑ කියලද කොහෙද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,174
    113
    රූකඩ රාජ්ජේ
    Kawda ban oya boru news danne? Elakiriya balala curfew ain karala

    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    Ay ban boru post karanne?
    ------ Post added on May 11, 2021 at 10:22 PM
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    neth wesiyoth news daanne gossip balalada manda, kisi wagakeemak nathi widihata mun wada karanne
    aparade workout eka kaawa meka dakala man kelagena gedara aawa :growl:
    අනේ මන්දා.මුන් ඔය බොරු නිවුස් එකක් දැම්මා මයි.එත් මුන් එක අයින් කරලා නැ තාම