පලාත් අතර සංචරන සීමා නිසා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    කුරියර් සර්විස් වැඩ කරන්නෙ නැද්ද බන්? ??? දන්න එකෙක් කියපන්. ඩිලිවරි වලට අවසර තියෙද? 🤔🤔🤔
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    දන්නා එකෙක් කියපල්ලකෝ හරියට. දැන් පළාත් අතර යන්න බැරිද ??????
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,017
    113
    කුරියර් සර්විස් වැඩ කරන්නෙ නැද්ද බන්? ??? දන්න එකෙක් කියපන්. ඩිලිවරි වලට අවසර තියෙද? 🤔🤔🤔
    වැඩ කරනවා අදත් ගෙන්නගත්තා පැකේජ් එකක්
     
    • Like
    Reactions: pathaleiretta