Binance support කරන කාඩ්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    mn hoyagattu seen ekaka podi hint ekak dennam. oya godak p2p krana sri lankanslage contact number +94 nemei.
    ඔව් ටිකක් ලොකු රටක්. ලොකුම ලොකු රටක නම්බර්ස්. ඒ රටේ පේමන්ට් ගේට්වේස් ගොඩක් පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: BOLT007

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔව් ටිකක් ලොකු රටක්. ලොකුම ලොකු රටක නම්බර්ස්. ඒ රටේ පේමන්ට් ගේට්වේස් ගොඩක් පාවිච්චි කරනවා.
    ඉන්දියාවද බං?
     
    • Like
    Reactions: kasun_kbp

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    නෑ තව හොදට හිතපන්. උබ තනියෙම හිතුවම උබට මෙතඩ් එක අහුවෙනවා.
    මට දැන් තේරුනෙත් @BOLT007 කිව්වා වචන ටිකෙන්.
    mokadda bn? brazileda? mata ahu wune nahane method eka... dennekge numbers google search kara. ekek freelancing. anikage cameras, pos systems wikunana site ekak thiyenava. https://p2p.binance.com/en/advertiserDetail?advertiserNo=sc486d9b5838d375ba26bb4e3b24091d8
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Un thiyena serama denne na bn. Profit eka thama sell karala LKR karanne.

    216 ta aran apith 216 ta sell kala nam prashnayak na.