covid vaccine gampaha

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    කිරිබත්ගොඩ ගම්පහ covid vaccine එක දැන් ගහනවද? එහෙම ගහනවානම් වෙලාවක් වෙන්කර ගන්න ඕනිද?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,415
    113
    එකමත් එක රටක
    ගම්පහ දිස්ත්‍රික්කය

    1.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
    2.ජාඇල ප්‍රාදේශීය සභාව
    3.වත්ත්ල ප්‍රා දේශීය සභාව
    4.මීරිගම දිස්ත්‍රික් රෝහල
    5.වතුපිටිවල මූලික රෝහල
    6.මිනුවන්ගොඩ මූලික රෝහල
    7.මිනුවන්ගොඩ රජමහා විහාරය
    8.කෙසෙල්වතුගොඩ විහාරය
    9.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
    10.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
    11සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
    12සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
    13.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
    14.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
    15.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
    16.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
    17.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
    18.ජයසිරිගම සායනික මධ්‍යස්ථානය- රාගම
     
    • Like
    Reactions: NRTG and hodakolla

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ගම්පහ දිස්ත්‍රික්කය

    1.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
    2.ජාඇල ප්‍රාදේශීය සභාව
    3.වත්ත්ල ප්‍රා දේශීය සභාව
    4.මීරිගම දිස්ත්‍රික් රෝහල
    5.වතුපිටිවල මූලික රෝහල
    6.මිනුවන්ගොඩ මූලික රෝහල
    7.මිනුවන්ගොඩ රජමහා විහාරය
    8.කෙසෙල්වතුගොඩ විහාරය
    9.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
    10.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
    11සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
    12සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
    13.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
    14.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
    15.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
    16.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
    17.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
    18.ජයසිරිගම සායනික මධ්‍යස්ථානය- රාගම
    කලින් වෙලාවක් වෙන්කර ගන්න ඕනිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කලින් වෙලාවක් වෙන්කර ගන්න ඕනිද?

    polime indala gahanna oni
    eeye sahenna diga polim tibila samaharu harila gedara gihilla

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
    Mokadda gahanne?

    国药控股股份有限公司
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,415
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: NRTG and hodakolla

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මම ඊයේ විදගත්තා ගම්පහ රත්නාවලි විද්‍යාලයේ තිබුනේ. ගම්පහ ආරෝග්‍ය ප්‍රයිවට් හොස්පිට්ල් එක හරියේ ඉදන් දිග පෝලිම් තිබුනා. චයිනිස් එක විදින්නෙ මේ වෙනකන් කිසිම ඔලුවේ කැක්කුමක්වත් පෙනඩෝල් එකකක්වත් ඕන වුනේ නැහැ. 30 - 60 ත් අතර අයට විතරයි දෙන්නේ
    Update 2021.05.12. 8.00pm
    දැන්නම් 36.9 උන කටුවට. පොඩ්ඩක් ඇග රිදෙනවා.
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    BUMP

    පලවෙනි එකවත් තවද ගහපු නැති අය ඉන්නවද?
    ------ Post added on Jun 11, 2021 at 10:20 AM