මාර සින් එකක් උනානේ යහළුවෙ..

Data Pissa

Active member
  • Dec 1, 2018
    115
    47
    28
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් අනිත අයට ඇහෙන්නෙ නැතිවෙන්න ඔෆිස් එකෙ බොසාටම ගන්න තහනම්ද?
    නැහැ එහෙම අවුලක් නැහැ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නැහැ එහෙම අවුලක් නැහැ.
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් අනිත අයට ඇහෙන්නෙ නැතිවෙන්න ඔෆිස් එකෙ බොසාටම ගන්න තහනම් නැති එක උබට අවුලක් නැද්ද?
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    අනිත් අය නැති වෙලාවට උබලා ඔපිස් එකේ ෆයිබර් ලයින් එකෙන් ලොකු වෙලාවක් පෞද්ගලික කෝල්ස් අනිත අයට ඇහෙන්නෙ නැතිවෙන්න ඔෆිස් එකෙ බොසාටම ගන්න තහනම් නැති එක උබට අවුලක් නැද්ද?
    නැහැ එහෙම අවුලක් නැහැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්‍රුම් එක අනිත් අයට ඔනනේ.
    කෝල් ගන්න එක ඒකිගේ Official මිනිහට ත් අමාරු නැත්නම් , බොසාටයි, ටොයිලට් යන අනෙක් එවුන්ටයි අමාරුත් නැත්නම්, උඹට තියෙන අමාරුව මොකද්ද?
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    කෝල් ගන්න එක ඒකිගේ Official මිනිහට ත් අමාරු නැත්නම් , බොසාටයි, ටොයිලට් යන අනෙක් එවුන්ටයි අමාරුත් නැත්නම්, උඹට තියෙන අමාරුව මොකද්ද?
    මමනේ කෝල් ගන්න වෙලාවට ඒකිගේ වැඩ ටික කරන්න ඕනා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම පවුල්කාරයෙක්නේ. මට හොර වැඩ නැහැ.

    උබටත් අනුන්ගෙ මගුල් වලට කන දාන්නෙ නැතුව තමන්ගෙ පවුලට කෝල් එකක් ගන්න හිතෙන්නෙ නැද්ද
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නැහැ බන්. ලොකු වෙලාවක් ගන්න තහනම් නැහැ. එත් වොශ්‍රුම් එක අනිත් අයට ඔනනේ.
    ඉතින් ඒකි වොෂ් රූම් එකේ කෝල් ගන්නවා නම් උඹ ගිහින් ඒකිගේ සීට් එකේ රීපන්
    වොෂ් රූම් තියෙන්නෙ එක එක වේසියන්ට කෝල් ගන්න නෙමේ