Computer එකේ අවුලක්?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Friends,,,,,
    used pc එකක් assemble කරා. ටිකක් වෙලා වැඩ කරද්දී display off වෙලා තප්පර ගානකින් on වෙනවා. දෙතුන් සැරයක් මෙහෙම වෙනවා......... pc එක off වෙන්නේ නෑ.. මොකද මෙහෙම වෙන්නේ?
    ස්තුතියි!
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    pc eka off wenne neththan Ram issue ekak wenna be
    VGA cable eka i Monitor ekai check karanna
    resolution match wenawada balanna monitor eke
    dedicated VGA ekak nam thiyenne eke issue ekak wennath puluwan
    graphic drivers reinstall karala balanna
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    display cable හරියට තියනවද බලන්න.
    OK

    Ram Awulak

    Beep kohomada
    beep sound එන්නේ නෑ
    pc eka off wenne neththan Ram issue ekak wenna be
    VGA cable eka i Monitor ekai check karanna
    resolution match wenawada balanna monitor eke
    dedicated VGA ekak nam thiyenne eke issue ekak wennath puluwan
    graphic drivers reinstall karala balanna
    VGA onboard
    drivers ගහල බලන්නම්
    VGA Drivers aulak
    එළකිරි
    Corrupted graphic drivers? check event viewer
    එළකිරි

    power supply eka madi ethi vga ekata
    VGA onboard
    thank you all
     
    • Like
    Reactions: charitha2011

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Friends,,,,,
    used pc එකක් assemble කරා. ටිකක් වෙලා වැඩ කරද්දී display off වෙලා තප්පර ගානකින් on වෙනවා. දෙතුන් සැරයක් මෙහෙම වෙනවා......... pc එක off වෙන්නේ නෑ.. මොකද මෙහෙම වෙන්නේ?
    ස්තුතියි!
    Windows Load වෙන්න දෙන්නේ නැතුව bios page එකේ තියාගෙන ඉදලා display off වෙනවද කියලා ?
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Windows Load වෙන්න දෙන්නේ නැතුව bios page එකේ තියාගෙන ඉදලා display off වෙනවද කියලා ?
    අහ එහෙම බැලුවේ නෑ එහෙමත් off වෙනවනම්?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන Monitor එකක් ගහලා බලන්න එහෙමත් off වෙනවනම් Change Motherbaord :)
    වෙන මොනිටර් එකටත් off වෙනවා ඩ්‍රයිවස් අවුලක් වෙන්න පුළුවන් නේද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වෙන මොනිටර් එකටත් off වෙනවා ඩ්‍රයිවස් අවුලක් වෙන්න පුළුවන් නේද?
    නැහැනේ අපි bios වල ඉදලා check කරන්නේ එකයි , එතකොට drivers වල බලපෑමක් නැහැනේ . හැබයි bios වලදී off නොවුනොත් drivers වල බලපෑමක් කියන්න පුළුවන් .එතකොට මෙහම කරන්න drivers නොදා resolotion අඩුම කරලා බලන්න
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නැහැනේ අපි bios වල ඉදලා check කරන්නේ එකයි , එතකොට drivers වල බලපෑමක් නැහැනේ . හැබයි bios වලදී off නොවුනොත් drivers වල බලපෑමක් කියන්න පුළුවන් .එතකොට මෙහම කරන්න drivers නොදා resolotion අඩුම කරලා බලන්න
    එල කිරි මං එහෙම බලන්නම් මගේ එකක් නෙවේ බන් යාලුවෙක්ගෙ එකක් ගෙන්නගන බලන්න ඕනේ...
    තැනක් යූ මචන්
     
    • Like
    Reactions: EssJeeEm

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    එල කිරි මං එහෙම බලන්නම් මගේ එකක් නෙවේ බන් යාලුවෙක්ගෙ එකක් ගෙන්නගන බලන්න ඕනේ...
    තැනක් යූ මචන්
    එල (y)
     
    • Like
    Reactions: Any.key