Israel pons

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Hamas un neda mulinma gahuwe?
    ලොල්
    methana Thambi kathawak nemei, habai Israel un karanne me balu wadak neda bn.......

    un kohomada bn wena rataka kotasak allagena eke eunta ain wenna kiyanne, arath oka wela thiyenne Mosque ekakata enna denne nathuwa neda. mata me scene ekedi nam Israel epa una
    ඔව් මේකෙ ඉන්න බොළද යක්කු ඕව දන්නෙ නෑ හම්බයො ඵක්ක තරහට ඊශ්‍රායලය ලොකු කරන් ඔහේ කියවනව..හරිම ප්‍රාථමිකයි.හිනත් යනව මුං මේකෙ දාල තියෙන කථා දකිනකොට.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ලොල්

    ඔව් මේකෙ ඉන්න බොළද යක්කු ඕව දන්නෙ නෑ හම්බයො ඵක්ක තරහට ඊශ්‍රායලය ලොකු කරන් ඔහේ කියවනව..හරිම ප්‍රාථමිකයි.හිනත් යනව මුං මේකෙ දාල තියෙන කථා දකිනකොට.
    Ubata Israel history eka igannuwe Shi Jin Pin appacchi da
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Ubata Israel history eka igannuwe Shi Jin Pin appacchi da

    ඒ පොන්නයොන්ගෙ history ඵක ගැන මට වැඩක් නෑ..නිරායුධ පොඩි උන්ව මරණ සක්කිලි බල්ලො.තොපිට උන්ව තමා වීරයෝ..
     
    • Love
    Reactions: tilvin-silva

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඒ පොන්නයොන්ගෙ history ඵක ගැන මට වැඩක් නෑ..නිරායුධ පොඩි උන්ව මරණ සක්කිලි බල්ලො.තොපිට උන්ව තමා වීරයෝ..
    apita un weerayo newey ban... api kiyanne hamas eka ahinsakayo newey... un eeta wada sakkili
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    un hama ramazan ekatama ooka karanwa. hamaz eken israel walta ghanwa. ita passe israel eken kelinwa digata harahata. passe loketa kiynwa israel n apita gahnwa kiyala. etakota muslim ratawal tika form wela unta tuwakku funds ewanwa
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    un hama ramazan ekatama ooka karanwa. hamaz eken israel walta ghanwa. ita passe israel eken kelinwa digata harahata. passe loketa kiynwa israel n apita gahnwa kiyala. etakota muslim ratawal tika form wela unta tuwakku funds ewanwa
    Dannathi magul katha nokara idapan ban, nikan kalakanni nowi. Kohamada patangaththe kiyala sula Mula hoayan kathakarapan.

    ISRAEL MAP THEN AND NOW.
    c454c14d0b958a62511dda8aa530fab8.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    wate thiyana thambi ratawal tika ekathu karala telaviv flat wenna missile 5000k withara eka para yawwanam hari. iron dome mahalokuwata thibbata ewa infinite reloading nemeine
    ඹය කියපු දේම 1960 ගනන් වල සිරියාව, ලෙබනන්, ජෝඩන් එකතු වෙලා ඊශ්‍රායලයට නෙලන්ඩ කියලා ආවා. දවස් 6න් රටවල් 3 ටම නෙලලා ලෙබනන් වල west bank එකත් අල්ල ගත්ත. ඒ ඊශ්‍රායලය හදපු දවස් වල තමිඛි ඉල්ලන් කාපු කෑම.

    අද ගැන කුමන කතාද? 🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dannathi magul katha nokara idapan ban, nikan kalakanni nowi. Kohamada patangaththe kiyala sula Mula hoayan kathakarapan.

    ISRAEL MAP THEN AND NOW.
    View attachment 124699
    මේව ගොඩක් උන් දන්නෙ නැ බන්, ඉතිහාසය නොදැන වහල්කමට කතා කරන එකක් කරන්නෙ

    ඹය කියපු දේම 1960 ගනන් වල සිරියාව, ලෙබනන්, ජෝඩන් එකතු වෙලා ඊශ්‍රායලයට නෙලන්ඩ කියලා ආවා. දවස් 6න් රටවල් 3 ටම නෙලලා ලෙබනන් වල west bank එකත් අල්ල ගත්ත. ඒ ඊශ්‍රායලය හදපු දවස් වල තමිඛි ඉල්ලන් කාපු කෑම.

    අද ගැන කුමන කතාද? 🤣
    ඔව් ඇමරිකානු සහයෙන්
    ------ Post added on May 13, 2021 at 8:54 AM
     
    • Like
    Reactions: tilvin-silva

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Oya wali adaka iyeka newe ban. OIta kalin arab ratawal Israel walta nelanna awane. ewata mokda kiynne.
    Hamas kiynne terriost ekata palestine ewun udaw karanawa. ekenma therenwa munta one isreal akramanaya kranna.
    palestine wala maruna minissu gana dukai. but Israel wata wela thiynne islamic ratwal asse . unta thama risk wadima
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඹය කියපු දේම 1960 ගනන් වල සිරියාව, ලෙබනන්, ජෝඩන් එකතු වෙලා ඊශ්‍රායලයට නෙලන්ඩ කියලා ආවා. දවස් 6න් රටවල් 3 ටම නෙලලා ලෙබනන් වල west bank එකත් අල්ල ගත්ත. ඒ ඊශ්‍රායලය හදපු දවස් වල තමිඛි ඉල්ලන් කාපු කෑම.

    අද ගැන කුමන කතාද? 🤣
    Me kale Saudi wage bassoth amarui munta. Top US badu Saudi walinuth purogana inne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hamba al Jazeera kohomat 1-2 karala kiyanne ban. missile defense system eken yana ewath gaza walata gahanawa wage pennanne
    උන් නොගහ නම් ඉන්නෙ නැ ඒක පිලිගන්ඩ අමාරුයි..හමාස්ලට ආධාර දෙන්නෙත් ඔය ඊශ්‍රයල්ලයි ඇමරිකාවයි තමයි, ඔතන යන්නෙ වවාගෙන කෑමක්,