Cryptocurrency down 👇 වෙයි ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පේන විදිහට Elon නිසා උඩ ගිය crypto down වෙයි ද? 😅 😜 😝

    Screenshot_2021-05-13-08-19-28-109_com.twitter.android.jpg


     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    If people listen this one nd only man .and crashed entire crypto market .
    Then this is not decentralised .

    කොහොමද උ ඊලග ටුවිට් එක ගැහුවොත් ටෙස්ලා accept කරනවා ඩෝජ් කියලා. :lol::rolleyes:
    Eka thama karanne
    Doge /XRP /ADA
    ------ Post added on May 13, 2021 at 8:30 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද උ ඊලග ටුවිට් එක ගැහුවොත් ටෙස්ලා accept කරනවා ඩෝජ් කියලා. :lol::rolleyes:
    ඔහොම මගුලක් කරන්න වෙන්න ඇති. 😜 😜 😜
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    Elon karaya kalin gatta tika wikunala hoda labayak gatta ne.

    Dan ayeth dump karawala adu ganakin buy karanna innawa atte. Me wage talk deela eka tamai karawanna hithan atte.

    E athare tawa aya hithanawane dan ehenam doge coin wadi wei kiyala. Eeta passe ewa buy karanawa. Elon ta puluwan wadi ganata wikunala danna ethakota. 😁
     
    • Like
    Reactions: Bekam

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    If people listen this one nd only man .and crashed entire crypto market .
    Then this is not decentralised .


    Eka thama karanne
    Doge /XRP /ADA
    ------ Post added on May 13, 2021 at 8:30 AM
    🙂
    ඔහොම මගුලක් කරන්න වෙන්න ඇති. 😜 😜 😜
    😅
    kiyala thiynne ban :D

    184936210_372280490838721_844400927402268716_n.jpg
    ඇක්ස්පෙට් කරන්න ද අහල නේ බන් තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    මු කරන්නේ මුලින් කොයින් එක අරගෙන හොල්ඩ් කරලා .Pump එකක් දෙනවා News වලින් අන්තිමට එක විකුණලා දාලා වෙන කොයින් එකකට මාරු වෙනවා 🤩

    මු හොඳ ගේම් කාරයෙක් 🤩
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Elon karaya anadapalayek. Uge project walata salli hoynna eka eka ewwa genwa Doge, safemoon , bitcoin eka eka koin up karala aye down krnnath dnnwa hodata
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    මු කරන්නේ මුලින් කොයින් එක අරගෙන හොල්ඩ් කරලා .Pump එකක් දෙනවා News වලින් අන්තිමට එක විකුණලා දාලා වෙන කොයින් එකකට මාරු වෙනවා 🤩

    මු හොඳ ගේම් කාරයෙක් 🤩

    ඔව්. ගේම් අතින් මූ දෙවෙනි වෙන්නෙ රාජපක්ෂලට විතරයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    doge dan bahinawa ban.me dawas tikema down pattata yanne seratama :( matath poddak kela wela inne da.