Bitcoin Fail වෙයිද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,252
    1
    13,140
    113
    Gotham City
    ප්‍රොග්‍රැමර් කෙනෙක්ගෙන් ෆයිනැන්ශියල් දෙයක් ගැන උඹ උපදෙසක් ගත්තෙ ඇයි කියන එක මර ප්‍රහෙලිකාවක් මගෙ මිතුරෙ.

    බිට් කොයින් කියන්නෙ ප්‍රොග්‍රමින් වල ඵලයක් වෙන්න පුළුවන් .නමුත් එකෙ මූල්‍යමය වටීනාකම තීරණය කරන්නෙ ප්‍රොග්‍රැමර් නෙමෙ .
    අන්න එතනයි වෙනස .
    ඉස්සෙල්ලා ක්‍රිප්ටො කරෙන්සි ,ෆියට් කරෙන්සි ඒ වගෙම සෙන්ට්‍රල් බැන්ක්ස් වගෙ දෙවල් තියෙන්නෙ ඇයි ?
    එවා පිටිපස්සෙ තියෙන දේශපාලනික අදහස් මොනවද කියන එක අධ්‍යනය කරලා එන්න .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    දැනට ඉරානය,උතුරු කොරියාව වගේ ආර්ථික සම්බාධක තියෙන රටවල් ඒවා බයිපාස් කරන්න බිට්කොයින් යොදා ගන්නවා.අනික ඒවට බිට්කොයින් මයින් කරන්න පුලුවන් හැකියාවත තියෙනවා.ඉතිං ඕවා කොන්ට්‍රෝල් කරන්න බොහෝවිට බිට්කොයින් එකත රජයක පාලනයට ගනී..කඩන් වැටෙන එක්ක් නන් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල :baffled:

    කඩාගෙන වැටෙන්න පුළුවන් ඕව නිසා fiat currency වලට (specially USD) අවුලක් ආවොත් ඒ ඒ රටවල් වල රජයන්, මහ බැංකු මැදිහත් උනොත්.

    Programmer කෙනෙක් programming side එකෙන් වෙන දෙයක් ගැන නං කියන්නෙ ඒක තේරෙන්නෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රොග්‍රැමර් කෙනෙක්ගෙන් ෆයිනැන්ශියල් දෙයක් ගැන උඹ උපදෙසක් ගත්තෙ ඇයි කියන එක මර ප්‍රහෙලිකාවක් මගෙ මිතුරෙ.

    බිට් කොයින් කියන්නෙ ප්‍රොග්‍රමින් වල ඵලයක් වෙන්න පුළුවන් .නමුත් එකෙ මූල්‍යමය වටීනාකම තීරණය කරන්නෙ ප්‍රොග්‍රැමර් නෙමෙ .
    අන්න එතනයි වෙනස .
    ඉස්සෙල්ලා ක්‍රිප්ටො කරෙන්සි ,ෆියට් කරෙන්සි ඒ වගෙම සෙන්ට්‍රල් බැන්ක්ස් වගෙ දෙවල් තියෙන්නෙ ඇයි ?
    එවා පිටිපස්සෙ තියෙන දේශපාලනික අදහස් මොනවද කියන එක අධ්‍යනය කරලා එන්න .

    අපරාදෙ type කරේ මම. මට කියන්න ඕන උන එකම දාලා. 😍
     
    • Like
    Reactions: BruceWayne92

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    අනුර කුමාර දිසානායක කට කොල් එකක් දීලා අහගනින් ඌ ඉස්කොලේ නොගියට Market Trend එක ගැන හොදට දන්නවා 🤩🤩😀
    ඒ පොන්නයගෙන් අහන්න ඕන නෑ උබ ඉස්කෝලෙ ගියෙ නැති උනාට ඉන්න උන් දන්නව චාට් එක රීඩ් කරල අනාගතේ ගැන ප්‍රෙඩික්ශන් ගන්න උබලගෙ ගොං ආතල් ප්‍රස්තාර වගේ නෙමේ ඒව 🤣🤣🤣 අනේ ප්ලීස් අනුර පොන්නයයි රනිලයි සජිතයි මතක් නොකර ඉදපං 🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
    මට හිතෙන්නේ එහෙම limited supply එකක් තියන එක හොදයි. එතකොට demand එකට අනුව supply එක නැතිවෙනකොට price එක up වෙනවා. unlimited supply එකක් තිබොත් එකේ වටිනාකම අඩුයි. ඉල්ලුමට වඩා සැපයුම වැඩි උනහ්මා price එක අඩු වෙනවා.

    හැබැයි ඕකෙන් වෙන්න පුළුවන් price එක අසාමාන්‍යය ලෙස වැඩිවෙන එක.

    සමනය කියන්නේ එකනේ කියන්නේ සල්ලි අච්චු ගහනකොට උදමනය වැඩි වෙනවා කියල.

    ඔය basic economic පැත්ත. cypto එකටත් ඕකා apply වෙනවා ඇති. මම crypto ගැන ලොකුවට නොදනී.
     
    • Like
    Reactions: Master malli

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    තව පොඩ්ඩක් හොයලා බලපන් කවුරු මොක කිව්වත් crypto තමයි අනාගතේ. බීට් කොයින් වැටෙන්න පුළුවන් හැබැයි උබ කියන හේතු හන්දා නෙමෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.

    සම්පූර්ණ උනාට පස්සෙ කඩාගෙන වැටෙන්නෙ මොකද බන්, supply අඩු වෙලා demand වැඩි වෙන නිසා තව ගණන් යනව මිසක්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,795
    17,740
    113
    ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල :baffled:
    Bubble ekak awrudden collapse wennat puluwan awrudu 100n collapse wennat puluwan. Bitcoin kiyanne kisima use case ekak nati deyak. Transaction ekakata winadi 10k wage yanawa. Oka kawadawat practically loke pawichchiwena ekak nemei. Blockchain technology kiyannet 90s wala indan tiyena ekak. Oken wena hama dema traditional database ekakin umbata eeta wada lesiyen karaganna puluwan. Mee harak oke invest karanakan oka uda yanawa. Lokuma un tika sell karala panna dawasata tamai kattiyatama gu yanne. Habai bubble eka tiyanakan umbata risk ekak aragena ganak hoya ganna puluwan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල :baffled:
    මෝඩ කථා කියන්නේ නැතුව ඉඳපන් මෝඩ බයියෝ