ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල![]()
ප්‍රොග්‍රැමර් කෙනෙක්ගෙන් ෆයිනැන්ශියල් දෙයක් ගැන උඹ උපදෙසක් ගත්තෙ ඇයි කියන එක මර ප්‍රහෙලිකාවක් මගෙ මිතුරෙ.
බිට් කොයින් කියන්නෙ ප්‍රොග්‍රමින් වල ඵලයක් වෙන්න පුළුවන් .නමුත් එකෙ මූල්‍යමය වටීනාකම තීරණය කරන්නෙ ප්‍රොග්‍රැමර් නෙමෙ .
අන්න එතනයි වෙනස .
ඉස්සෙල්ලා ක්‍රිප්ටො කරෙන්සි ,ෆියට් කරෙන්සි ඒ වගෙම සෙන්ට්‍රල් බැන්ක්ස් වගෙ දෙවල් තියෙන්නෙ ඇයි ?
එවා පිටිපස්සෙ තියෙන දේශපාලනික අදහස් මොනවද කියන එක අධ්‍යනය කරලා එන්න .
ඒ පොන්නයගෙන් අහන්න ඕන නෑ උබ ඉස්කෝලෙ ගියෙ නැති උනාට ඉන්න උන් දන්නව චාට් එක රීඩ් කරල අනාගතේ ගැන ප්‍රෙඩික්ශන් ගන්න උබලගෙ ගොං ආතල් ප්‍රස්තාර වගේ නෙමේ ඒවඅනුර කුමාර දිසානායක කට කොල් එකක් දීලා අහගනින් ඌ ඉස්කොලේ නොගියට Market Trend එක ගැන හොදට දන්නවා![]()
මට හිතෙන්නේ එහෙම limited supply එකක් තියන එක හොදයි. එතකොට demand එකට අනුව supply එක නැතිවෙනකොට price එක up වෙනවා. unlimited supply එකක් තිබොත් එකේ වටිනාකම අඩුයි. ඉල්ලුමට වඩා සැපයුම වැඩි උනහ්මා price එක අඩු වෙනවා.ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
How so?The day quantum computers get powerful enough also the day that bitcoin gonna lose its value.
ඔය වැටෙන කතාව නම් මට කියල ගොඩක් කල් බන්. ඕකේ කොයින් ගාන නතර වෙන තැනක් තියනවා කිව්වා. එතනින් එහාට මයින් කරන්න බැහැලු. මට එච්චර තෙරුන් නෑ කියපු කතාව. උන්ට කැම්පස් එකේදී ඕවා උදහරනත් එක්ක පෙන්නුවලු. බයිලයක්ද කියල මම දන්නේ නෑ. coin තියෙන්නේ fixed ගානක් කියල කිව්වා. තාම ඒ ගාන සම්පුර්ණ වෙලා නෑ කියල තමයි කිව්වේ. සම්පුර්ණ උනාට පස්සේ කඩාගෙන වැටෙනවා කියල කිව්වේ.
Bubble ekak awrudden collapse wennat puluwan awrudu 100n collapse wennat puluwan. Bitcoin kiyanne kisima use case ekak nati deyak. Transaction ekakata winadi 10k wage yanawa. Oka kawadawat practically loke pawichchiwena ekak nemei. Blockchain technology kiyannet 90s wala indan tiyena ekak. Oken wena hama dema traditional database ekakin umbata eeta wada lesiyen karaganna puluwan. Mee harak oke invest karanakan oka uda yanawa. Lokuma un tika sell karala panna dawasata tamai kattiyatama gu yanne. Habai bubble eka tiyanakan umbata risk ekak aragena ganak hoya ganna puluwan.ඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල![]()
මෝඩ කථා කියන්නේ නැතුව ඉඳපන් මෝඩ බයියෝඌ මට ඔය කතාව කියල අවරුදු දෙකක් වෙනවා. මේ පාර අව්රුද්දට සෙට් උන වෙලාවේ මම කින්ඩියට වගේ කිව්වා "බලපන් දැන් බිට් කොයින් වල ගාන" කියල. පොර හිනාවෙලා කිව්වා. "කලබල නැතුව හිටපන්කෝ වෙන්න ඕන වෙලාවට කඩාගෙන වැටෙයි, තාම වෙලාව අවේ නෑ" කියල![]()
උබ ට මොංගල් ද Computer Programmer කෙනෙක් ගෙන් Market Trend එක ගැන අහන්න![]()

There will be market fluctuations but bitcoin and cryptocurrency is the future. People who don't understand criticize.uben ahuwa nam hari![]()
Name one profitable business that runs entirely on blockchainThere will be market fluctuations but bitcoin and cryptocurrency is the future. People who don't understand criticize.