ඕනිම නෙට්වර්ක් එකකට අදාලව අරන් තියෙන සිම් මොනවද කියල බලන්න පුලුවන්ද බන්?
Beer97 Active member Feb 22, 2020 89 93 43 May 13, 2021 #1 ඕනිම නෙට්වර්ක් එකකට අදාලව අරන් තියෙන සිම් මොනවද කියල බලන්න පුලුවන්ද බන්? Reactions: fallend, NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම May 13, 2021 #2 Guess not Call them all Reactions: NRTG, hodakolla and Beer97
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 13, 2021 #3 ඒ ඒ සමාගම් වලින් ඉල්ලීමක් කරලා දැනගන්න පුළුවන් Reactions: NRTG and Beer97
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 May 13, 2021 #4 #132# වලින්, උඹේ නමට තියෙන සිම් එකකින් ඒ සමාගමෙන්ම අරන් තියෙන අනික් නම්බර්ස් දැනගන්න පුලුවන්. Reactions: pubudu lakmal, tha123, NRTG and 2 others
Beer97 Active member Feb 22, 2020 89 93 43 May 13, 2021 #5 Solo Rider said: Guess not Call them all Click to expand... CAPITHAN said: ඒ ඒ සමාගම් වලින් ඉල්ලීමක් කරලා දැනගන්න පුළුවන් Click to expand... YESno said: #132# වලින්, උඹේ නමට තියෙන සිම් එකකින් ඒ සමාගමෙන්ම අරන් තියෙන අනික් නම්බර්ස් දැනගන්න පුලුවන්. Click to expand... අපි හිතමුකො අපේ නමට අපි නොදැනුවත්ව සිම් එකක් අරගෙන මොනා හරි වැරදි දෙයක් කරලා කියලා.. එතකොට අපි නොදැනුවත්ව වුන දෙයක් නිසා, මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද? කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ.. දැන් ඔය සිම් අරගන්න කියල Id copy එහෙම දෙනවනේ Reactions: fallend and Solo Rider
Solo Rider said: Guess not Call them all Click to expand... CAPITHAN said: ඒ ඒ සමාගම් වලින් ඉල්ලීමක් කරලා දැනගන්න පුළුවන් Click to expand... YESno said: #132# වලින්, උඹේ නමට තියෙන සිම් එකකින් ඒ සමාගමෙන්ම අරන් තියෙන අනික් නම්බර්ස් දැනගන්න පුලුවන්. Click to expand... අපි හිතමුකො අපේ නමට අපි නොදැනුවත්ව සිම් එකක් අරගෙන මොනා හරි වැරදි දෙයක් කරලා කියලා.. එතකොට අපි නොදැනුවත්ව වුන දෙයක් නිසා, මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද? කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ.. දැන් ඔය සිම් අරගන්න කියල Id copy එහෙම දෙනවනේ
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම May 13, 2021 #6 මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද? No & Yes කෝමත් අරන් යනවා පොලිසියෙන්, කට උත්තර දීල එන්න පුලුවන් වෙයි. කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ.. ලොකේශන් ට්රැක් වලින් එහෙම බලන්න පුලුවන්නෙ, තව ක්රම ඇති Reactions: kinkon, YESno, Beer97 and 3 others
මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද? No & Yes කෝමත් අරන් යනවා පොලිසියෙන්, කට උත්තර දීල එන්න පුලුවන් වෙයි. කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ.. ලොකේශන් ට්රැක් වලින් එහෙම බලන්න පුලුවන්නෙ, තව ක්රම ඇති
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 13, 2021 #7 BUMPER Reactions: Solo Rider, Beer97, fallend and 1 other person