තමන්ගෙ අයිඩෙන්ටි කාඩ් එකට

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ඕනිම නෙට්වර්ක් එකකට අදාලව අරන් තියෙන සිම් මොනවද කියල බලන්න පුලුවන්ද බන්?
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    #132#
    වලින්, උඹේ නමට තියෙන සිම් එකකින් ඒ සමාගමෙන්ම අරන් තියෙන අනික් නම්බර්ස් දැනගන්න පුලුවන්.
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    Guess not
    Call them all

    ඒ ඒ සමාගම් වලින් ඉල්ලීමක් කරලා දැනගන්න පුළුවන්

    #132#
    වලින්, උඹේ නමට තියෙන සිම් එකකින් ඒ සමාගමෙන්ම අරන් තියෙන අනික් නම්බර්ස් දැනගන්න පුලුවන්.

    අපි හිතමුකො අපේ නමට අපි නොදැනුවත්ව සිම් එකක් අරගෙන මොනා හරි වැරදි දෙයක් කරලා කියලා..
    එතකොට අපි නොදැනුවත්ව වුන දෙයක් නිසා, මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද?
    කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ..


    දැන් ඔය සිම් අරගන්න කියල Id copy එහෙම දෙනවනේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මගෙ අවසරයකින් තොරව සිම් එකක් අරගෙන තියෙන නිසා අපිට නීතියෙන් ගැලවීමක් තියෙනවද?
    No & Yes
    කෝමත් අරන් යනවා පොලිසියෙන්, කට උත්තර දීල එන්න පුලුවන් වෙයි.



    කොහොමද අපි නිර්දෝෂි බව ඔප්පු කරන්නේ..
    ලොකේශන් ට්‍රැක් වලින් එහෙම බලන්න පුලුවන්නෙ, තව ක්‍රම ඇති