පාලිත සිල්වා මහත්මයා ප්‍රදාන චරිතයට පන පොවපු කීටයා කතා මාලාව කා ගාව හරි තියනවද?
ලොක්ඩවුන් වෙලා ගෙදර ඉන්න ගමන් ආපහු බලන්න ආස හිතුනා.
Links ප්‍රසිද්දියේ පෝස්ට් කරන්න බැරිනම් private හරි දෙන්න. ලොකු උදව්වක්
ලොක්ඩවුන් වෙලා ගෙදර ඉන්න ගමන් ආපහු බලන්න ආස හිතුනා.
Links ප්‍රසිද්දියේ පෝස්ට් කරන්න බැරිනම් private හරි දෙන්න. ලොකු උදව්වක්
echarama patta na ban. gon athal tibba... gas wala gihin wadinawa... palithage golaya athal denne 