Bitcoin Fail වෙයිද?

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Crypto කියන එක too big to fail මට හිතෙන විදිහට .ලෝකෙ ලොකුම බැන්කුව වගේ දෙගුනෙකට වඩා marketcap එකක් තියේ අද වෙද්දී BTC වලට විතරක් අනිත් crypto currency වල එකතුවත් එක්ක ගත්තම මේක හිකෙන ගානක්. Crypto fail වෙනව කියන්නෙ අනිවාර්යයෙන් ලෝකෙ
    ලොකු ආර්ථික අර්බුදයක් දක්වා යනව. මේක මට හිතෙන විදිහ හරියන්ඩ හෝ වරදින්ඩ පුලුවන්
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Tulip bubble wage Bitcoin kiyannath bubble ekak witharai kiyala thama economists la forecast karala thiyenne....
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    Tulip bubble wage Bitcoin kiyannath bubble ekak witharai kiyala thama economists la forecast karala thiyenne....
    Yes crypto is in bubble stage right now. Research about .com bubble and train bubble. We are in a financial bubble for last decade and it's about to pop
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනුර කුමාර දිසානායක කට කොල් එකක් දීලා අහගනින් ඌ ඉස්කොලේ නොගියට Market Trend එක ගැන හොදට දන්නවා 🤩🤩😀
    බැසිල් ඊට වඩා දන්නව ඇති. ලංකාවෙ ආර්ථිකේ කාලා හොදට experience තියනවා. ඉස්කෝලෙත් ගිහින් නෑ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මිනිස්සු බයයි අලුත් දේවල් වලට අනුගත වෙන්න, මිට කලින් auto ගියර් වාහන ආවමත් මින්ස්සු ඔහොම කිව්වා . online banking , credit card වලට බය මිනිස්සු තාම ඉන්නවා.

    හැබැයි cryptocurrency තමයි ලෝකේ ඉස්සරහට අපි මුදල් වෙනුවට පාවිච්චි කරන්නේ.

    මුදල් කියන්නේ නිකන් කඩදාසි., රටකට මුදල් අච්චු ගහන්න පුළුවන්. එක ලංකාවේ නම් ඉහලින්ම වෙනවා. එත් crypto අපට මවන්න බැහැ . හරියට ගෝල්ඩ් වගේ. එක නිසා මිල ඉහල යනවා. නැත්නම් ස්ථාවර බවක් තියෙනවා මුදල් වලට සාපේක්ෂව. කොටස් , විනිමය අනුපාත මේ හැමදේම ඉහල පහල යනවා. ඒ වගේම තමයි cryptocurrency .

    එකට බය වෙන්න දෙයක් නැහැ.

    උබ අද ඩොලර් 50000 ට BTC එකක් ගත්තොත් ඕක හෙට හෝ ඊළඟ මාසේ 30000 ට අඩුවෙන්න පුළුවන්. එත් ඒක ඔයා පැනික් වෙලා විකුනන්නේ නැත්නම් ඔයාට ලොස් එකක් නැහැ. හැබැයි සමහර විට ඔයාට තව අවරුදු 2කින් BTC එක විකුනන පුළුවන් වෙයි 70000 කට එත කොට ලාබෙ 20000යි .
    ඒ කියන්නේ ඔයා 40% හොයලා , ඒ කියන්නේ 20% අව්රුද්ද්කට. Not bad noh :)
     
    • Love
    Reactions: reddeckuka