මොබිටෙල් එකේ anynet 500 කියලා පැකේජ් එකක් තියෙනවා. මාසෙකට ඕනිම නෙට්වර්ක් එකකට මිනිත්තු 500 ක් ෆ්රී. ඩයලොග්, හච්, එයාර්ටෙල්, ලෑන්ඩ් ලයින් ඇතුළු ඕනිම නෙට්වර්ක් එකකට.ඊට අමතරව 1 GB එනි ටයිම් ඩේටා හම්බෙනවා.
මාසික ගාස්තුව 381 යි. බදු එක්ක 420 ක් වගේ එන්නේ.
තමුන්ගේ දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම මේ පැකේජ් එකට හරවා ගන්න පුළුවන්. දැනට පසුගෙවුම් මොබිටෙල් පැකේජ් එකක් තියෙන කෙනෙක්ට මොබිටෙල් කස්ටර්මර් කෙයාර් එකට කෝල් එකක් දීලා මේ පැකේජ් එකට මාරු වෙන්න පුලුවන්. පෙරගෙවුම් සිම් එකක් යුස් කරනවා නන් මොබිටෙල් ඕනෑම ශකාවකින් මේක ගන්න පුලුවන් ඒ නම්බර් එකටම. පැකේජ් එකේ ගාන ඩිපොසිට් එක්ක රු 1000 යි.
මේ මගේ ගිය මාසේ බිල.

නැත්තම් බැදලද ? 