වැක්සීන්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගෙදර කාටවත් ම විදිල නැති තව උන් ඉන්නව ද?
    ගෙදර අය ගැන බයයි බන්. :sorry:

    මම කොළඹ ඉන්නෙ. මන් නම් විදින්නෙ නෑ කියල හිතන් ඉන්නෙ.
    ඒකෙන් නරකක් වෙන එකක්නෑ නේ??


    මාතර ගාල්ල හම්බන්තොට පැත්තෙ විදින්නෙ නැද්ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,336
    113
    අන්න ඉන්දියාවත් Sputnik V ගෙන්නගෙන අද..උඹල අංජනම් බල බල හිටපල්ල නිකන් දෙන ඵක ගහගන්නෙ නැතුව.
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අන්න ඉන්දියාවත් Sputnik V ගෙන්නගෙන අද..උඹල අංජනම් බල බල හිටපල්ල නිකන් දෙන ඵක ගහගන්නෙ නැතුව.
    මචන් තාවකාලික පදිංචි කරුවන්ට බෑ නේ ද?

    @Bad_horse මචන් කොළඹ ඉන්න තාවකාලික පදිංචි කරුවන්ට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද?
    ------ Post added on May 14, 2021 at 12:52 PM

    Sinopharm/Sputnik V තිබ්බොත් විද ගනින් යකෝ පිස්සු කෙලින් නැතුව.
    ඇයි බන් අනිත් ඒව අවුල් ද?

    ගැහුවත් පලවෙනි ඩෝස් එක ගහල දෙවනි එක ගහන්න කොච්චර කල් යනවා ද?

    ------ Post added on May 14, 2021 at 12:53 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,336
    113
    මචන් තාවකාලික පදිංචි කරුවන්ට බෑ නේ ද?

    @Bad_horse මචන් කොළඹ ඉන්න තාවකාලික පදිංචි කරුවන්ට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද?
    ------ Post added on May 14, 2021 at 12:52 PM


    ඇයි බන් අනිත් ඒව අවුල් ද?

    ගැහුවත් පලවෙනි ඩෝස් එක ගහල දෙවනි එක ගහන්න කොච්චර කල් යනවා ද?

    ------ Post added on May 14, 2021 at 12:53 PM
    ග්‍රාමසේවක ඵක්ක කථා කරල බලන්න..බැරි වෙන්නෙ නෑ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි බන් අනිත් ඒව අවුල් ද?

    ගැහුවත් පලවෙනි ඩෝස් එක ගහල දෙවනි එක ගහන්න කොච්චර කල් යනවා ද?

    ------ Post added on May 14, 2021 at 12:53 PM

    183744566_3161625757457491_1945238135779823217_n.jpg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    මචන් කොළඹ ඉන්න තාවකාලික පදිංචි කරුවන්ට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද?
    හරි විදියට නම් MOH area එකේ ස්ථිර පදිංචිකරුවන්ට ගහන්නෙ. ගහන තැන අඳුරන කෙනෙක් ඉන්නවා නම් ගහ ගන්න පුලුවන්. Aztrazenecca එකේ 2nd dose එකත් ඔහොම ගහන්න ගිහින් දැන් ඩෝස් මදි වෙලා
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Mae virus eka powerful ban.vaccine eka gahuwama terenawa.fatigue wenawa pata gala,muscles ridenawa.attatama hedunoth kohomada kiyala hitaganna puluwan.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිස්සු නැතුව විදගනින්.

    අදුරන පී එච් අයි, ඩොකෙක් ඉන්නව නන් ලේසියි.

    මෙහෙ වෙන්ඩම ඕනෙ නෑ,

    ඊයෙ කොට්ටාවෙ විද්දලු, මේ ඇනෙක්ස් එකෙ බුවා විද්ගත්ත ගිහිල්ල. අවිස්සවේල්ල/හම්බන්තොට ඇඩ්‍රස් තියන එවුනුත් ආවලු විදගන්න.
    එලවන්නෙ නෑලු, උන්ටත් විද්දලු
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කොවිඩ් තියෙන එකෙක්ට වක්සින් එක සෙට් උනොත් මොකක් වෙයිද බන් ?
    සමහරු ඉන්නවනේ ඇගේ ලෙඩේ තියෙන එලියට නොපෙනෙන අය
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොවිඩ් තියෙන එකෙක්ට වක්සින් එක සෙට් උනොත් මොකක් වෙයිද බන් ?
    සමහරු ඉන්නවනේ ඇගේ ලෙඩේ තියෙන එලියට නොපෙනෙන අය
    ඔව් අයිසේ එහෙම උනොත් ඉවරයි. එක් කෙනෙකුට එහෙම ගහලා මැරිච්ච සීන් එකක් කිව්ව ළග ගෙදරක පොරක් පලවෙනි ඩෝස් එක විදින කාලෙ. විදින්න හිතේ තිබ්බට ඕක නිසා බය උණා