Sinhalu mail ekak awa ebay will manage business payment in sl starting from May kiyala. 


Etakota refund?buyerlata padu weine?
පේපැල් වගේම තමා බන්. හෝල්ඩ් කරලා දෙයි. නැතිනම් නෙගටිව් බැලන්ස්.Etakota refund?buyerlata padu weine?
Me kiyanna giya witharaiහොදයි හොදයි. එකම බය ශින්හළු payoneer එකටත් කෙළවයි ද කියලා .![]()
Paypal wage buyerta *uka dena ekak ne neda.refund gannna paypal taram easy wena ekak neපේපැල් වගේම තමා බන්. හෝල්ඩ් කරලා දෙයි. නැතිනම් නෙගටිව් බැලන්ස්.
උබලට මතකද දන්නේ නැහැ ඉස්සර මනිබුකර්ස් තියන කාලේ, ඒ කියන්නේ මනිබුකර්ස් ස්ක්‍රිල් වෙන්න කලින්.. ඊබේ එක සපෝට් කළා මනිබුකර්ස් එක පේමන්ට් ඔප්ෂන් එකක් හැටියට. හැබැයි කවුරුත් බයර්ස්ලා කැමති උනේ නැහැ. ඒ නිසා ඊබේ ඩොට් කොම් සයිට් එකේ ලිස්ට් කරන ඒවාට විතරයි ඒ ඔප්ෂන් එක දුන්නේ.හොදයි හොදයි. එකම බය ශින්හළු payoneer එකටත් කෙළවයි ද කියලා .![]()
ඩ්‍රොප් ෂිපින් හැර වෙන ඕනා මගුලක් බන් ලංකාව ඇතුලේ ඉදන් කරන්න අමාරුයි පොස්ටල් සර්විස් එකේ රේට් එකයි කසිකබල් සර්විස් එකයි එක්ක.. හරියට ට්‍රැකින් නැහැ. ඉතින් කොහොමද කරන්නේ. DHL උනත් කිලෝ එකකට 7,000ක් විතරක්. ඉතින් බැහැනේ ඕක.Ebay auntoproniorsla tika dropshipping karala ivata wei wage?
උබලට මතකද දන්නේ නැහැ ඉස්සර මනිබුකර්ස් තියන කාලේ, ඒ කියන්නේ මනිබුකර්ස් ස්ක්‍රිල් වෙන්න කලින්.. ඊබේ එක සපෝට් කළා මනිබුකර්ස් එක පේමන්ට් ඔප්ෂන් එකක් හැටියට. හැබැයි කවුරුත් බයර්ස්ලා කැමති උනේ නැහැ. ඒ නිසා ඊබේ ඩොට් කොම් සයිට් එකේ ලිස්ට් කරන ඒවාට විතරයි ඒ ඔප්ෂන් එක දුන්නේ.
me tooSinhalu mail ekak awa ebay will manage business payment in sl starting from May kiyala.![]()