Ebay will manage payment in sri lanka

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Untitled.png
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    පේපැල් වගේම තමා බන්. හෝල්ඩ් කරලා දෙයි. නැතිනම් නෙගටිව් බැලන්ස්.
    Paypal wage buyerta *uka dena ekak ne neda.refund gannna paypal taram easy wena ekak ne
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හොදයි හොදයි. එකම බය ශින්හළු payoneer එකටත් කෙළවයි ද කියලා . :rofl:
    උබලට මතකද දන්නේ නැහැ ඉස්සර මනිබුකර්ස් තියන කාලේ, ඒ කියන්නේ මනිබුකර්ස් ස්ක්‍රිල් වෙන්න කලින්.. ඊබේ එක සපෝට් කළා මනිබුකර්ස් එක පේමන්ට් ඔප්ෂන් එකක් හැටියට. හැබැයි කවුරුත් බයර්ස්ලා කැමති උනේ නැහැ. ඒ නිසා ඊබේ ඩොට් කොම් සයිට් එකේ ලිස්ට් කරන ඒවාට විතරයි ඒ ඔප්ෂන් එක දුන්නේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,146
    6,000
    113
    20% kittu wenna fee kapenawa .PayPal wasi. Oka damma eBay account eka suspension wena chance wadi.parissamin thamai.eka athakata hondai sellam amarui.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ebay auntoproniorsla tika dropshipping karala ivata wei wage?
    ඩ්‍රොප් ෂිපින් හැර වෙන ඕනා මගුලක් බන් ලංකාව ඇතුලේ ඉදන් කරන්න අමාරුයි පොස්ටල් සර්විස් එකේ රේට් එකයි කසිකබල් සර්විස් එකයි එක්ක.. හරියට ට්‍රැකින් නැහැ. ඉතින් කොහොමද කරන්නේ. DHL උනත් කිලෝ එකකට 7,000ක් විතරක්. ඉතින් බැහැනේ ඕක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබලට මතකද දන්නේ නැහැ ඉස්සර මනිබුකර්ස් තියන කාලේ, ඒ කියන්නේ මනිබුකර්ස් ස්ක්‍රිල් වෙන්න කලින්.. ඊබේ එක සපෝට් කළා මනිබුකර්ස් එක පේමන්ට් ඔප්ෂන් එකක් හැටියට. හැබැයි කවුරුත් බයර්ස්ලා කැමති උනේ නැහැ. ඒ නිසා ඊබේ ඩොට් කොම් සයිට් එකේ ලිස්ට් කරන ඒවාට විතරයි ඒ ඔප්ෂන් එක දුන්නේ.

    අප්පො ඔව්.. ස්ක්‍රිල් වෙන්න කලින් මනිබුකර්ස් වලින් තමා මමත් සල්ලි ගත්තෙ.
     
    • Like
    Reactions: Battery Podda

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    fake ebay acc wlata nam goda emak nathi wei kollo.
    payonner name address match wenna onelu ebay name address