උබේ ප්‍රශ්නෙට උඹම උත්තර දීල තියෙනව නෙහ්. "කලින් කෙල්ල"ethakota mage kalin kalla fathima mage monatada awe![]()

ඝන අදුරට පහනක් දල්වන්නට..දන්නවා .එත් අවරුදු 12ක වැඩිමල් කෙනෙක් එක්ක එයාට පුළුවන් විධියට පොඩි එකෙක් එක්ක පවුල් කනවා . මන් කරපු ලොකුම මෝඩ කමක් තමා මේ ..
මගේ ආදරේට වඩා මට ආදරේ කරපු කෙල්ලව , මාත් එක්ක පැනල යන්න එන්න හදපු , කෙල්ලව කෙල්ලගේ ගෙදරින් අපු පශ්න නිසා අත ඇරපු එක . මිට වඩා දෙයක් කරන්න පුළුවන් කම තියලත් කරේ නැති එක . මන් මෝඩ උනා..
මේ වෙනකොට මන් මේ කතාව ලියන කෙල්ල මගේ ජීවිතේට ඇවිල්ලා නැති උනත් මොඩම තීරණයක් අරගෙන සම්බන්දෙ නතර කලා .
. කලින් එක නතර කරන්න ලොකුම බලපෑම කෙල්ලගේ ගෙදරින් උනාට .
මටත් ඒ දවස් වල කෙල්ලව වදයක් වෙලා හිටියේ . මට අදටත් තේරෙන්නේ නැහැ ඇයි කියලා . ගොඩක්ම මන් ගැන ඇගිලි ගහපු එකත් වදයක් උනාද මන්දා . හැබැයි කෙල්ලගෙන් හම්බුන සල්ලි වලට එයාගෙන් හම්බුන ආදරේට වඩා ලොබ උනාද මන්දා ..
ඇත්තටම මට ඕනේ උනේ මන් කෙල්ලෙක්ට හොදට love කරන්න , මේකිව දකින්නේ ඔය අතර තුර
ඒ වගේම මෙකි නිසා ජිවෙතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා , මන් රස්තා ගහන එක , බොන එක , කොල්ලෝ එක්ක සෙට් වෙන එකත් නැති උනා . ඇත්ටටම මන් මේකිට love කර නිසා වෙන්න ඇති . මන් අහිංසක විධියට හිතන්න ගත්තා .
මන් 2නි කෙල්ල එක්ක love කරන්න ගත්තේ කෙල්ල A /l කරන්න ගත්ත දවස් වල . කෙල්ල ගොඩක් ලස්සනයි වගේම සුදුයි .
මම උනත් එලටම හිටියා . gym ගියා , biz එකක් පටන් ගත්තා , ඇත්තම කිඋවොත් කලින් කෙල්ලෝ 3ක් එක්ක case තිබුනට එකක්වත් සිරා කරේ නැහැ . . මට ට්‍රයි කරපු කෙල්ලොත් බරට හිටියට මගේ
හිත ගියෙත් මේකිට . අමුතුම වෙනසක් තිබුණා . කලින් මාත් මල් , ඩ්‍රින්ක් එක දාගෙන හිටියට මෙකි එක්ක සෙට් වෙලා අවරුදු 2 ක් යද්දී ඔක්කොම නතර කලා .
පස්සේ නොදනිම පට්ට විදිහයට ආදරේ කලා .
මන් මුලින්ම love කරෙත් ඔය කිඋව්ව ලසන්නට තමා . පස්සේ කතාව වෙනස් උනා . මන් ලස්සනට වගේම එයාටත් ආදරේ කරා .
අවරුදු 3ක් වගේ හොදටම අපි හිටියා . කොළබ අවට හැම තැනම වගේ යන්න ඇති . සැවෝයි , ලිබර්ටි ෆිල්ම් හෝල් වල box වල ඉදලා රූම් යන්නත් ඇති 100-200 වතාවකට වැඩිය . බොරුවට හරි ගෙදරින් ඉල්ලා ගත්ත සල්ලි වලින් cbr ,හොර්නෙට් වලින් නැති වෙන්න ඇවිද්දා .
වාහනේ දාගෙන අපිටම හරි ගිය තැන් වල නතර කර කර ආදරේ වින්දා .
අතින් අල්ලාගෙන කොච්චර ඇවිදින්න ඇතිද .. කොච්චර දේවල කතා කරන්න ඇතිද .. හින මාලිගා
හදන්න ඇතිද ..අතින් අල්ලාගෙන කොච්චර පොරොන්දු දෙන්න ඇතිද .. ආදරෙන් කොච්චර ඉබින්න ඇතිද ..
එයාව බලන්න එන්න කිඋවොත් රැ 12ට හරි ගිහිල්ලා බැලුවා . ගොඩක් දවස් වල උදේට කෙල්ල school යනකොට මන් කෙල්ලගේ මුණ බලන්න බයික් එකේ නැගලා 2km දුර අවා . උදේම කෙල්ලගේ හිනාව දකින්න .
මට හෙන සීන් ඔය බයික් එකේ නැගල හැමදාම කෙල්ලව බලන්න යන නිසා . town එකේ කෙරවලින් ඇවිල්ලා අනිත් කෙරවලින් cbr හරවාගෙන යනකොට හැමද වගේ .
කෙල්ලෝම 7-8ක් හිතුවේ උන්ට ට්‍රය් කරනවා කියලා . තව ලස්සන කෙල්ලෝ 2-3 ගේමක් නැතුව වැනෙනකොට මට මගේ එක විටරක් ඇති කියලා හිතුනා . වෙන උන් හෙන අමාරුවෙන් කෙල්ලෝ ට්‍රය් කරද්දී , මට මගේ කෙල්ල විතරක් ඇති කියලා හිතුනා .
මන් හිතුවේ මගේ ජිවිතේ සතුට හම්බුනා කියලා ..
සතුට වගේම දුක කියන්නේ කාසියක දෙපැත්ත වගේ කියලා තේරුනේ පස්සේ .
කාලය ගෙඋවනේ නොදනිම .
අපේ biz එක බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටුනා . ණය ගෙවන්න ගෙවල් විකුනන උනා .
ඇත්තටම මගෙත් වැරදි තීරණ නිසා ගොඩක් පාඩු උනා .
මේවා මන් කෙල්ලට කිඋවෙත් පස්සේ , මට කියන්න බැරිම තැන වෙන වෙන හේතු කිඋව්ව .
එයාටත් එක පස්සේ තේරුණා .
යන්න එන්න බයික් එක විතරයි තිබුනේ.
ඔය කාලෙදිම කෙල්ල e සොෆ්ට් එකේ කොස් එකක් කලා .
මුලින්ම කෙල්ලගේ හොර වැඩක් මාට්ටු උනේ ඔතනදි . තව එකෙක් එක්ක චැට් කරලා මාට්ටු උනා .
නිකන් කතා කරා කියලා කිඋවට මට මාර මලක් තිබුනේ.. එත් කෙල්ලව විස්වාස කලා .
පස්සේ මේකිට ගෙදර ඉන්න බැහැ ජොබ් එකකට යන්න ඕනේ කිව්වා . අනික වෙඩින් එකට
සල්ලි ටිකකුත් සෙට් කර ගන්න ඕනනේකිඋව නිසා මාත් හරි යන්න කිඋව්ව .
office එකට ගිහාම හැසිරෙන්න ඕන විධියේ ඉදලා මන් කියා දුන්නා . case වැටෙන්න පුළුවන් නිසා .
අනික මාත් මාස ගානක් office එකක වැඩ කලා .
කුකුල්ලු ගැන ඉදලා කිකිලියෝ ගැනත් කියලා දුන්නා .
මේ කාලෙ මන් වැඩිපුරම කිඋව්වේ හොද ගෙදරක් හැදෙන්නන්ම් අනිවා කෙල්ල හොදින් ඉන්න ඕනේ කියලා .
ගෙදරකට අත්තිවාරම වගේ ෆැමිලි life එකක අත්තිවාරම වෙන්නේ හොද කෙල්ලෙක් කියපු වාර අනන්තයි .
මේ දවස් වල මන් හෙනම අව්ලෙන් හිටියේ , ඉක්මනට සල්ලි ටිකක් හම්බ කර ගන්න ඕනනේ .
අනික වැඩිය කතා කරන්න හම්බුනෙත් නැහැ . වෙනදට පැය 2-3 මල් කැඩුවත්
පස්සේ විනාඩි 5-10 වඩා කතා කලේ නැහැ . රූම් යන එක ඇවිදින යන එක මාසයකට පාරක් වගේ .
නමුත් සතියට 2ක් කෙල්ලව බලන්න ගෙදර ගියා . ගෙදර අරලෙව්වා .
වලි පටන් ගත්තේ ඒ දවස් වල .එයා ගැන හොයලා බලන්නේ නැහැ කියලා .
එකේ පොඩි ඇත්තකුත් තිබුනා , කලින් වගේ කරන්න බැරි උන නිසා .
ගෙවල් වලින් කතා කරලා තිබුන නිසා මාත් ඕක එච්චර ගණන් ගත්තේ නැහැ .
අනික 365 දවසෙම පස්සෙන් ඉන්න බැනේ ,
දවසක් bus එකේ කෙල්ලව එක්කගෙන එන්න ගිහිල්ලා එනකොට අපු call එකකින් මන් ෆුල් හොල්මන් උනා .
මගේ අලුතින් ගත්ත huch number එකට මගේ පරණ කෙල්ලෙක් කියා ගත්තු එකියක් කතා කරලා මාව මතකද කියලා අහනවා .
මුලින් හිතුවේ මගේ යාලුවෙක් දෙන game එකක් කියලා . පස්සේ එකිම කියනවා මන් දනවාලු කව්ද call කෙරෙව්වේ කියලා .
මේ වෙනකොට ජොබ් එකට ගිහිල්ලා අව්රුදක් වගේ වෙනවා . අපි දෙනාගේ call කර ගන්න එක අඩු වෙලත් අව්රුද්දක් වගේ.
පස්සේ බලද්දී office එකේ මුස්ලිම් එකෙක් අපේ සම්බන්දෙ කඩන්න call කරවල තියෙන්නේ .
මන් එද ගොනා උනා . උත් එක්ක කතා නොකර මන් කෙල්ලව විස්වාස කලා .
කෙල්ල කිඋව්වේ එයාට ට්‍රය් කරලා බැරි උන නිසා කොටවන්න call කෙරෙව්වා කියල .
පස්සේ මාස 5 ක් වගේ ආපහු මන් ටිකක් ලගින්ම ඉන්න ගත්තා , මේ වෙනකොට මන් හෙන මහතයි .
ඇග කැත වෙලා , සල්ලිත් නැහැ . පිරිමස්මෙන් වියදම් කලෙත් .
මේක එතනින් ඉවර උනා . අපහු ඒ කොල්ලා එක්ක කතා ගියේ නැහැ ඊට පස්සේ .
ගිය පොසොන් එක දවස් වල කෙල්ලව ගෙදර කටියත් එක්ක නුවර ගිය වෙඩිමක් ගිහින් එනකොට car එක හපුන්නා
අනිත් අයට අඋලක් නැති උනාට කෙල්ලට නහය කැඩිලා හොස්පිටල් .
ඕක කිඋව්වේ කෙල්ලගේ අම්මා , ඒ කියලා එච්චර තුවාල නැහැ එන්න එපා කියලත් කිඋව්වා .
සිරාවට ඕක ඇහුවම මගේ පපුව ගිනි ගත්තා වගේ උනා .
මොනවා අහනවද අනිත් පැත්ත හැරිලා දිව්වේ නුවර යන bus එකක් ගන්න .
..
![]()
තව කූඹි කකුල් අකුරු දාපිය. මේක ලොකු වැඩී. කියවන්න ලේසී
ammo ammoWTF...serma kiywala pallehata eddi 2016...shit mage time eka.
මටත් කෙලෞනේ සමව දෙන්න ගිය නිසයිඋඹට කැරි වැඩේනේ කලේ.. මගුල දවස බලල උබයි ඒකියි එකට ඉන්න ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරල කාගේ හරි අතේ මනමාලයගේ ගෙදර එවුන්ට හරි ඔය ආපු එවුන්ට බෙදපන්..
උබලා සේරගේම අවුල සමාව දීල, පෙරලුනු පිට හොඳයි කියල නිකන් ඉන්න එක.. පළිගන්න එක අවුල් තමයි ඒ උනාට කෙල්ල කෙසේ වෙතත් අරූ කරේ චාටර් වැඩේ.. ඌට උගන්නපන් පාඩමක්..
මට ඔය වගේ එකක් කරානන් අයේ උගේ ජීවිතේ කාලකන්නි කරලම තමයි නතර කරන්නේ.. මොකද ඕකුන්ට සොභාවධර්මෙන් පාඩම් උගන්නන කොට අපි කොයි ලෝකේ ඉඳියිද දන්නෑ.. අපේ ජීවිත විනාස කරල, හිත් කඩල, අවුල් කරපු කිසිම එකෙක්ට මගෙන් නන් සමාවක් නෑ.. අරූ පව්, අරකි පව්, කවුරු උනත් ආදරය කරානේ වගේ සිඟිති ටෝක් නෑ.. ඒ මගේ හැටි. .
මේ හුටපට අස්සේ උබට හිතෙන දේවල්“kari wadak newei juice wadak kiala oka wenas wenna ona. nathnam kellek wage hitiye kollek wenna athi.