උබලගේ එළකිරි ගිණුම ..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් උබලාගේ එළකිරි එක කවදා හරි ළමයෙකට බලන්න දෙන්න පුලුවන්ද?
    සාමකාමිව අදහස් දක්වපල්ලා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දවසක-

    මොකක්ද පුතේ එළකිරි එක කියන්නේ? :rolleyes:
    Fast And Furious Thats Funny GIF by The Fast Saga
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ඕක ඉතින් මට උනා. කෙල්ලෝ දෙන්නෙක් එක්ක සෙට් උනා. කෙනෙක් A/L ක්ලාස් කාලේ . අනික් කෙනා දැන් බැදලා ඉන්න කෙනා. ඒකිගේ ඔය වගේ සින් එකක් උනා. අපේ දාඩිය ගද එනවනේ බන්. මම හිතුවෙම මගේ දාඩිය ගද කියල.එත් ඒ කාලේ මම හොද සපෝට් ඩයල් එක. ලොකු ස්මෙල් එකක් එන්නේ නැ ඇග පදම් නිසා. පස්සේ කෙල්ල කිව්වේ ගෙදර උන් ඉහල උසාවියට දාල ප්‍රශ්න කළා කියල. කෙල්ලගේ අක්කා තමා වැඩේ ආල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයත් හොද ජින්කි ජිකා දාපු එකෙක්නෙ. කොම හරි වැඩේ මාට්ටු උනා.
    ☝️☝️☝️ මේවාගේ එවත් එක්ක නම් බලන්ඩ දෙන්න අමාරුයි තමා බන්😁
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,584
    124,959
    113
    දෙහිවල
    අවුලක් නැහැ..
    අඩ නිරුවත් කෑලි ටිකයි, හැමොම දන්න කුනුහරුපයි ලොකු දෙයක් නෙමේනෙ දැන් අපිටත්..

    තාත්තා කෙනක් විදියට දාපු නූල් ටික තමයි ඉතින් එක එකාට හරහට හිටින්නෙ..

    උදා ;

    වයිෆෙගේ නන්ගිව හෙලුවෙන් දැක්කා
    ( ලමයගේ පුන්චි නෙහ් )
    ජුන්ඩෙ ලප ඇවිත් ( ලමයගෙම තාත්තා )
    සුරාන්තයෙදි පඩ යනවා ( මව/පියා )
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුලක් නැහැ..
    අඩ නිරුවත් කෑලි ටිකයි, හැමොම දන්න කුනුහරුපයි ලොකු දෙයක් නෙමේනෙ දැන් අපිටත්..

    තාත්තා කෙනක් විදියට දාපු නූල් ටික තමයි ඉතින් එක එකාට හරහට හිටින්නෙ..

    උදා ;

    වයිෆෙගේ නන්ගිව හෙලුවෙන් දැක්කා
    ( ලමයගේ පුන්චි නෙහ් )
    ජුන්ඩෙ ලප ඇවිත් ( ලමයගෙම තාත්තා )
    සුරාන්තයෙදි පඩ යනවා ( මව/පියා )

    amboooo oii :lol: :lol: :lol: