දැන් උබලාගේ එළකිරි එක කවදා හරි ළමයෙකට බලන්න දෙන්න පුලුවන්ද?
සාමකාමිව අදහස් දක්වපල්ලා.
සාමකාමිව අදහස් දක්වපල්ලා.
In future.. them what?No kids, no worry![]()
දවසක-
මොකක්ද පුතේ එළකිරි එක කියන්නේ?![]()
In future? maybe, if there was nothing wrong with the threads and comments that I posted.In future.. them what?
ඕක ඉතින් මට උනා. කෙල්ලෝ දෙන්නෙක් එක්ක සෙට් උනා. කෙනෙක් A/L ක්ලාස් කාලේ . අනික් කෙනා දැන් බැදලා ඉන්න කෙනා. ඒකිගේ ඔය වගේ සින් එකක් උනා. අපේ දාඩිය ගද එනවනේ බන්. මම හිතුවෙම මගේ දාඩිය ගද කියල.එත් ඒ කාලේ මම හොද සපෝට් ඩයල් එක. ලොකු ස්මෙල් එකක් එන්නේ නැ ඇග පදම් නිසා. පස්සේ කෙල්ල කිව්වේ ගෙදර උන් ඉහල උසාවියට දාල ප්රශ්න කළා කියල. කෙල්ලගේ අක්කා තමා වැඩේ ආල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයත් හොද ජින්කි ජිකා දාපු එකෙක්නෙ. කොම හරි වැඩේ මාට්ටු උනා.
මේවාගේ එවත් එක්ක නම් බලන්ඩ දෙන්න අමාරුයි තමා බන්
![]()
In future? maybe, if there was nothing wrong with the threads and comments that I posted.
පුළුවන්දැන් උබලාගේ එළකිරි එක කවදා හරි ළමයෙකට බලන්න දෙන්න පුලුවන්ද?
සාමකාමිව අදහස් දක්වපල්ලා.

අවුලක් නැහැ..
අඩ නිරුවත් කෑලි ටිකයි, හැමොම දන්න කුනුහරුපයි ලොකු දෙයක් නෙමේනෙ දැන් අපිටත්..
තාත්තා කෙනක් විදියට දාපු නූල් ටික තමයි ඉතින් එක එකාට හරහට හිටින්නෙ..
උදා ;
වයිෆෙගේ නන්ගිව හෙලුවෙන් දැක්කා
( ලමයගේ පුන්චි නෙහ් )
ජුන්ඩෙ ලප ඇවිත් ( ලමයගෙම තාත්තා )
සුරාන්තයෙදි පඩ යනවා ( මව/පියා )