SLT Training Centre : Virtual Open Day 2021

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සැරේ A/L කරපු සෙට් එකට වගේම 2nd shy 3rd shy කරපු අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න ආවේ.

    SLT Training Centre එක මගින් පවත්වන එයාලාගේ OPEN DAY වැඩසටහන මෙවර පවතින COVID 19 තත්වය හමුවේ ගිය පාර වගේම මේ පාරත් Virtual OPEN DAY එකක් විදිහට පවත්වනවා.

    Virtual OPEN DAY වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ.
    උවමනා කෙනෙක්ට පහත ලිංක් එකෙන් ගිහිං මේකට රෙජිස්ටර් වෙන්න පුලුවං.

    Degree,HND,Diploma එහෙම කරන්න හොයන නංගිලා මල්ලිලා , එහෙම අයව දන්න අය ඉන්නව නං මේක share කරල උදව්වක් කරන්න.

    TTC Open Day E Flyer A4 (6) SLT BM.jpg


    හෙට උදේ 9.30ට තමයි මේක පැවැත්වෙන්නේ. මෙන්න රෙජිස්ට්‍රේශන් ලිංක් එක
    https://forms.gle/gBXkhRn2BHAkVxH97
    ------ Post added on May 15, 2021 at 10:11 AM


    ඊයෙ කියපු Open Day වැඩසටහන අද 9.30ට පටං ගන්නව.
    කැමති කෙනෙක්ට join වෙන්න පුලුවං.. :)


    *Join Zoom Meeting*
    https://zoom.us/j/92595387873?pwd=TzRlbnBKbXhHRnFzdExYVFJ4QjFZUT09
    Meeting ID: 925 9538 7873
    Passcode: 989752
     
    Last edited: