Solo rider මට අක්මාවක් දුන්නා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම බීල බීල අක්මාව නරක් වෙලා අසරණ වෙලා ඉද්දි solo rider මට අක්මාවක් දුන්නා එයාටත් එකයි තිබ්බෙ මම ඇහුවම කිව්ව බුදුහාමුදරුවො කියල තියෙන්නෙ තියෙන්නෙ එකයිද ඒක දෙන්න කියල ඉතිං මම ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල ආරංචි උනාම අක්මාව බෑග් එකක දාගෙන මාව බලන්න ආව
    ඔයාට ගොඩක් පිං solo ❤
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,202
    113
    - උඩරට -
    මම බීල බීල අක්මාව නරක් වෙලා අසරණ වෙලා ඉද්දි solo rider මට අක්මාවක් දුන්නා එයාටත් එකයි තිබ්බෙ මම ඇහුවම කිව්ව බුදුහාමුදරුවො කියල තියෙන්නෙ තියෙන්නෙ එකයිද ඒක දෙන්න කියල ඉතිං මම ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල ආරංචි උනාම අක්මාව බෑග් එකක දාගෙන මාව බලන්න ආව
    ඔයාට ගොඩක් පිං solo ❤
    no-funny-Google-Search.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇට දෙකුත් ඉල්ලා ගනින් ඔය ගමන් ම 🤣🤣
    උබට නැත්තං ඉල්ලගනින් 🤣🤣🤣 ලැජ්ජ වෙන එපා @Solo Rider මෙන්න මුට ඇට දෙකක් දියං තියෙනවනං ඉල්ලන්න ලැජ්ජාවෙ මේ