Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම අහල තියෙනව xiaomi redmi ෆොන් වල මෙන්න මේ ගැටලු තියෙනව කියල.

    01. සිගනල් අඩු කම.
    02. කැමරා ලෙන්ස් එක ඇතුලේ ඩස්ට් තිබීම.
    03. Overheat වීම.
    04. මයික් එකේ පැහැදිලි බඩ අඩුකම.
    04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම.
    05. os එක ඇතුලේ ads වැඩ කිරීම. (මේකන් ගැටලුවක් නෑ මට.)

    මේ ගැටලු තවමත් redmi phones වල තියෙනවද?

    භාවිතා කරන යාලුවො රිප්ලයි එකක් දාන්න.
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    3.ටිකක් තියෙනවා bt අව්ලක් නෑ use කරන්න පුළුවන්
    5.මේක ඔෆ් කරන්න පුළුවන් එතකොට අය එන් නෑ.
    වෙන කිසිම අව්ලක් නැ,මුලින්ම use කරේ Redmi note 7, දැන් use කරන්නේ Redmi note 9s
     
    • Like
    Reactions: NRTG and GT9

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    MI PC suit එකට phone එක connect කරගන්න විදියක් නැතුව මාස ගානක් solution නැතුව දඟලනව. USB debugging on කරල screen mirror කරන්නත් බෑ .( කලින් use කරේ Huawei GR 5 එකක් ඒක පට්ට දැන් Redmi Note 9s එකක් driver වල තමා අවුල. Android 11 MIUI 12.5 update තාම නෑ..😭😭
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    MI PC suit එකට phone එක connect කරගන්න විදියක් නැතුව මාස ගානක් solution නැතුව දඟලනව. USB debugging on කරල screen mirror කරන්නත් බෑ .( කලින් use කරේ Huawei GR 5 එකක් ඒක පට්ට දැන් Redmi Note 9s එකක් driver වල තමා අවුල. Android 11 MIUI 12.5 update තාම නෑ..😭😭
    :oops:
     
    SaN904

    Junior member
  • May 6, 2021
    15
    29
    13
    Redmi note 8 use කරන්නෙ Corvus os (rooted) , android 11, Xiaomi Daily china firmware update. දැන් අවුරැද්දකට වැඩී කිසිම ලෙඩක් නෑ......
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    MI PC suit එකට phone එක connect කරගන්න විදියක් නැතුව මාස ගානක් solution නැතුව දඟලනව. USB debugging on කරල screen mirror කරන්නත් බෑ .( කලින් use කරේ Huawei GR 5 එකක් ඒක පට්ට දැන් Redmi Note 9s එකක් driver වල තමා අවුල. Android 11 MIUI 12.5 update තාම නෑ..😭😭
    android 11 beta test එකට රෙජිස්ටර් උණු අයට ඇවිත් තියෙන්නේ update එක
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    මම අහල තියෙනව xiaomi redmi ෆොන් වල මෙන්න මේ ගැටලු තියෙනව කියල.

    01. සිගනල් අඩු කම.
    02. කැමරා ලෙන්ස් එක ඇතුලේ ඩස්ට් තිබීම.
    03. Overheat වීම.
    04. මයික් එකේ පැහැදිලි බඩ අඩුකම.
    04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම.
    05. os එක ඇතුලේ ads වැඩ කිරීම. (මේකන් ගැටලුවක් නෑ මට.)

    මේ ගැටලු තවමත් redmi phones වල තියෙනවද?

    භාවිතා කරන යාලුවො රිප්ලයි එකක් දාන්න.
    ඕවා සේරම මනස්ගාත ! මම පාවිචි කරපු හොදම (මිලට සරිලන) phone එක xiaomi redmi !!!

    එක බොරුවකට පිළිතුරක් කියන්නම්. "04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම." ---> phone එකේ කිසිම bug එකක් නැතිනම් මොන ලබ්බටද regular SW updates ??

    මගේ තියෙන්නේ 5A එකක්. ඕක සම්පුරයෙන්ම වතුර යටට ගියා. මම phone එකේ පාර්ට් එකෙන් එක ගලවලා , dryers වලින් වේලලා , contact cleaners spry කරලා බ්‍රෂ් කරලා hot air gun එකක් PCB එකේ contact පොනිට්ස් වලට අල්ලලා, අයෙත් phone එක reassemble කරා. තවමත් කිසිම් ලෙඩක් නැතුව වැඩ !! අනික battery life එකත් වැඩි !

    ඔය phone optimize කරගන්න , බැටරි life වැඩිකරගන්න මේ මම කලින් ලියපු නූල කියවන්න

    👎
    මෙතැන

    ------ Post added on May 16, 2021 at 10:53 AM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකෝ අපි 2014 ඉඳන් දිගටම Xiaomi Redmi.
    අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඔඩර් කරන්නේ ඒ දවස් වල.. දැන් නම් ලංකාවේ agent ඉන්න නිසා අවුලක් නෑ
    snapdragon procesor එක තියන Xiaomi විතරයි මම පාවිච්චි කරන්නේ. ෆෝන් එකක් කොහොමත් අවුරුදු 2-3 ක් යනකම් ගත්තා අලුත වගේ පාවිච්චි කරනවා. දැන් redmi note 10 ප්‍රෝ එක ගන්න බැලුවේ.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Using a redmi note 5 for more than 2.5 yesrs. Not a single issue for me.
    Ads can be avoided using apps like blokada.
     
    • Like
    Reactions: SaN904

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අවුරුදු 2ක් තිස්සෙ යූස් කරනවා කිසි අවුලක් නෑ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යකෝ අපි 2014 ඉඳන් දිගටම Xiaomi Redmi.
    අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඔඩර් කරන්නේ ඒ දවස් වල.. දැන් නම් ලංකාවේ agent ඉන්න නිසා අවුලක් නෑ
    snapdragon procesor එක තියන Xiaomi විතරයි මම පාවිච්චි කරන්නේ. ෆෝන් එකක් කොහොමත් අවුරුදු 2-3 ක් යනකම් ගත්තා අලුත වගේ පාවිච්චි කරනවා. දැන් redmi note 10 ප්‍රෝ එක ගන්න බැලුවේ.
    කැම් එක අවුල් කියනව නේ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math ekak ganna inne.kattiya eka eka katha kiyana nisa samsung ekakata yanawada kiyala hitha hitha inne,but gewana gana samsung ganna eka padui :(