Xiaomi Redmi

madushanka.mj

Active member
  • Apr 21, 2014
    305
    71
    28
    1.lankawe ube witharaka newe oka une .godakata una seen eka

    2.redmi note 9 seriouse eke thama seen eka une .personaly poco f1 .MIA3 ,Note 8 use karanawa awlk ne.

    3.Warrenty claiming man hithanne ne awlk nethi wei .denata mobile phn walata hodatama servise ekak denawa genxt eken.poco phn eka aran awrudu dekai .aran masa deken wifi ,bt weda kale ne.phn to phn replace kala .
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    දැනුවත් කලාත ස්තුතියි ම්ච්න්. මගෙ තියෙනෙත් note 9S. කියපු නිසම දැන් බැලුවා. තාම නම් කිසි අවුලක් නැ. ගත්ත වගෙම තියනව :yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    1.lankawe ube witharaka newe oka une .godakata una seen eka

    2.redmi note 9 seriouse eke thama seen eka une .personaly poco f1 .MIA3 ,Note 8 use karanawa awlk ne.

    3.Warrenty claiming man hithanne ne awlk nethi wei .denata mobile phn walata hodatama servise ekak denawa genxt eken.poco phn eka aran awrudu dekai .aran masa deken wifi ,bt weda kale ne.phn to phn replace kala .
    Net එකේ Search කරාම එනවා බන් . මේක දැන් generation දෙකක වගේ ඉදන් තියෙන අව්ලක්. උඹේ scene එකේදී උඹ lucky වෙන්න ඇති :-)

    Re-Seal කලත් ආයේ issue එක එනවා කියනවා එහම උනොත් නම් වෙන එකක් ගන්නවා.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අෆ්ෆා චාටර් සීන් එකක්නේ මගෙත් තියෙනවා වෙලාවට කීවෙ බන් නැත්තම් දන්නෙත් නෑ මාස 3යි අරන් දකුනු පැත්තෙ ලෙන්ස් එකෙ තමයි තින්නෙ
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,070
    347
    83
    4n aka reles una gman ganne passe උන් නම් කිව්ව gaman Lens clean කර ආයේ seal කරාම වැඩේ හරියයි කියල ahagann neweine
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :baffled:
    I just want to replace my Mi and still can't decide whether I should go with Mi Note 10 lite or RN 9 Pro, and this information making a negative effect on it. Thanks for sharing btw.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    :baffled:
    I just want to replace my Mi and still can't decide whether I should go with Mi Note 10 lite or RN 9 Pro, and this information making a negative effect on it. Thanks for sharing btw.
    Go for a lite. Prolly the best bet right now