Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Ela... :love: Oya magule welawakata signala nathi awulak enawa try karala balanda one,
    Dan dialog Anytime package thiyanawa App eken maru wenda puluwan..
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    ඔව්... ඒත් මේක free ගහලා දුන්නට පස්සේ පැකේජ් එක upgrade මිසක් downgrade නම් බැරුව ඇති
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔව්... ඒත් මේක free ගහලා දුන්නට පස්සේ පැකේජ් එක upgrade මිසක් downgrade නම් බැරුව ඇති
    අනේ මන්ද බන් 1200 40GB CHANGE වෙන්ඩ දැම්ම ඊලග BILL එකේ ඉදන් CHANGE වෙනවා කියල නම් වැටිලා තියනවා බලමු මුකුත් ERROR එකක් අවේ නෑ තාම.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    අනේ මන්ද බන් 1200 40GB CHANGE වෙන්ඩ දැම්ම ඊලග BILL එකේ ඉදන් CHANGE වෙනවා කියල නම් වැටිලා තියනවා බලමු මුකුත් ERROR එකක් අවේ නෑ තාම.
    Change කරන්නේ Outdoor unit එකකට යන්නද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mokatada ban ochchara nattanne fiber gannawa 😂
    Fibre ganna lesi existing customers lata, para ayine inna unta tamai.
    Mama dan request ekak dala 2 months wenawa tama ne.
    E asse Piliyandala lockdown wuna, Dan kalekata meka hadena patak ne
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    මේ දවස් වල ඩයලොග් 4G රවුටර් වල ඉන්ටර්නේට් ස්පීඩ් එක අඩු එක බොහොමයක් අයට තියන ගැටළුවක්.
    ඒකට විසඳුමක් විදිහට ඩයලොග් එකෙන් මේ තියන Outdoor Unit එකක් නොමිලේ හයි කරලා දෙනවා 1400/- හෝ ඊට වඩා rental එකක් තියන පැකේජ් වලට.

    View attachment 115912

    ඉස්සර තිබුනේ ZLT P11 Model එක . අලුතෙන් එන්නේ ZLT P11X එක.
    සිම් එක Outdoor unit එකටයි දාන්නේ. ඒ නිසා ගලවගන යනවා නම් Outdoor unit එකත් එක්කම ගලවගන යන්න වෙනවා.

    View attachment 115913

    View attachment 115914

    මේ ZLT P11 රවුටර් එක 12V එකක් නෙවෙයි 15V එකක්.
    මේ රවුටර් එක පරණ ඇන්ටනා දෙකේ normal router එකට වඩා වැඩි දුරක් wifi තියනවා.

    View attachment 115926

    මේ තමයි ZLT P11X Outdoor Unit එක

    View attachment 115915

    මේ External Antenna එක හයි කළාම අංශක 60ක කෝණයක් ඇතුලේ තියන ටවර් සේරම මේකට මාරුවෙන් මාරුවට Connect වෙන්න ගන්නවා.
    ඒ කියන්නේ ලඟ තියන ටවර් එකේ සිග්නල් අඩු වුන ගමන් කිලෝමීටර් 5-6ක් විතර දුර එකකට වුනත් Connect වෙනවා.

    ඒ විතරක් නෙවෙයි එකම Tower එකේ ඇන්ටනා දෙකටත් මාරුවෙන් මාරුවට Connect වෙනවා.
    මොකද ඇන්ටනා එකෙන් අඳුරගන්නේ Speed එක වැඩි tower එක නෙවෙයි සිග්නල් වැඩි tower එකයි
    .

    ඈත Tower වලට Connect වුනාම Speed එක අඩු නිසා ඒක වලක්වන්න Outdoor Unit එකේ angle එක පොඩ්ඩක් පාත් කලාම හරියනවා.
    එහෙම නැත්නම් හයි කරන අය කරන්නේ ඇන්ටනා එක මොකකට හරි කවර් කරනවා

    ඒ නිසා මේ Outdoor Unit එක හයි කරලා දවසක් දෙකක් ගියාට පස්සේ Router එක පිටිපස්සේ තියන Admin Password එකෙන් router එකට ලොග් වෙලා Mobile Network > History Network Status ගිහින් බැලුවම මේ වගේ ටවර් 4-5ක් Connect වෙලා තියනවා පෙනෙයි. එකම ටවර් එකේ ඇන්ටනා දෙකකටත් මේ රූපයේ සම්බන්ධ වෙලා තියනවා.
    ඒ හැම cell එකකම Speed එක අනිකට වෙනස්.

    View attachment 115916

    සමහර Cell වල Upload ස්පීඩ් එක වැඩියි, තවත් එකක Download ස්පීඩ් එක වැඩියි.
    මේ නිසා මම කරන්නේ ලොකු අප්ලෝඩ් එකක් යද්දී Upload එක වැඩි Cell එකට Lock කරලා දානවා, ලොකු Download එකක් යද්දී ඩවුන්ලොඩ් ස්පීඩ් එක වැඩි Cell එකට Lock කරලා දානවා.
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ .
    ඒක කරන්නේ මෙහෙමයි

    රවුටර් එකට එකේ පිටිපස්සේ Admin Password එකෙන් log වුනාට ඔය Cell lock කරන එක කරන්න බෑ.
    ඒ නිසා 0117-100100 ට කතා කරලා Tecnical එකට කෝල් එක දාලා දෙන්න කියලා ඉල්ලන්න ඕනේ. එතනට තමන්ගේ දුක් අඳෝනාව එක්ක විස්තර ටික කියලා Operator Password එක ඉල්ලගන්න ඕනේ.
    මේ Operator Password එක රවුටර් එකෙන් රවුටර් එකට වෙනස්

    ඊට පස්සේ Mobile Network Status ගිහින් බලන්න ඒ වෙලේ Connect වෙලා තියන Cell එකේ EARFCN එකයි Physical Cell ID එකයි
    මේ විදිහට Auto Connect වෙන Cell සේරගේම EARFCN එකයි Physical Cell ID එකයි ලියාගන්න ඕනේ

    History වල පෙන්නුවට බලං ඉද්දී connect වෙන්නේ නැත්නම් hotline කතා කරලා එයාලට කියන්න අනිත් ඒවට manual connect කරලා දාන්න කියලා.
    එතකොට මේ ටික බලාගන ලියාගත්තා නම් හරි

    View attachment 115917

    ඊට පස්සේ Device Settings > Advanced Settings ගිහින් ඔය එක එක Cell එක ගානේ Lock කරලා speedtest ඇප් එකෙන් Speed Test කරන්න

    View attachment 115918

    දවසක් දෙකක් මේ විදිහට රෑ දවල් monitor කළාම පෙනෙයි සමහර Cell වල Upload එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්, සමහර ඒවගේ Download speed එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්.
    ඒ නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය Cell එක Lock කරගන වැඩේ කරගන්න පුළුවන්.

    Cell එකක් ලොක් වුනාද කියල හෝ මොන Cell එකද Lock වෙලා තියෙන්නේ කියලා මේ විදිහට Mobile Network Status > Physical Cell Info වලින් බලාගන්න පුළුවන්

    View attachment 115919

    මේ තියෙන්නේ මගේ ආව upload Speed කිහිපයක්.
    ඇන්ටනා දෙකේ normal router එකෙන් මට උපරිම ආවේ 1.8Mbps වගේ.
    ඒත් දැන් හැම වෙලේම 3Mbps වලට වඩා අප්ලෝඩ් එනවා.
    දවසට 3GB විතර මම Youtube අප්ලෝඩ් කරන නිසා outdoor unit එක මට සෑහෙන ප්‍රයෝජනයක්

    View attachment 115921

    Lock කරලා තියෙද්දී සමහර වෙලාවට No Internet එන්න පුළුවන් ඒ ඇන්ටනා එකේ අවුලක් ගිහාම.
    එතකොට router එකේ කොල පාට සිග්නල් බල්බ් එක පත්තු වෙන්නේ නෑ
    ඒ වෙලාවට Cell Lock කරපු තැනට ගිහින් Unlock කරන්න ඕනේ.

    Router එක Reset කළොත් හෝ wifi password එක වෙනස් කලාම auto reboot වුනොත් Lock එක අයින් වෙනවා

    සමහර වෙලාවට කලාතුරකින් රවුටර් එකේ power off වුනාමත් Unlock වෙන්න පුළුවන්
    ඒ නිසා Operator Password එක හම්බ වෙන්න කලින් මම කලේ UPS එකක් ගෙනත් ගහලා Hotline කතා කරලා Lock කරගන තියාගත්ත එකයි
    Operator Password එක හම්බ වුනාට පස්සේ ඒ තරම් කට්ටක් නෑ.

    ඇන්ටනා දෙකේ normal Router එකට log වෙන්න පුළුවන් මේ Operator Password එකෙන්
    User : Operator
    Password: golaid77$

    ඒත් Cell Lock කරන්න නම් බෑ.
    wadak na bn auto unlock wenawa apahu
     
    niranthi

    Member
    Jan 3, 2009
    1
    0
    1
    මේ setting වෙනස් කරන්න යන්න එපා. BS එකේ sector එක down වෙච්ච වේලාවට වැඩ කරන්නේ නැතුව යනවා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    1400/-ට අඩු පැකේජ් එකක් outdoor unit ගන්නම ඕන කමට upgradeකරල unitඑක හයිකරව ගත්තොත්, new contractඑකේ තියනවද 1 year යනකල් cancel කරන්න බෑ කියල.

    දන්නවද කවුරුහරි...???