තවත් ඉඩ නෑ, කොරෝනා ආසාදිතයන් හෙට (17) සිට ගෙදර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත.

    රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ආසාදිතයෙකු නිවසේ සිටියදී නිවැසියන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

    https://lankacnews.com/55762-2/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,519
    113
    Homagama
    කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත.

    රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ආසාදිතයෙකු නිවසේ සිටියදී නිවැසියන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

    https://lankacnews.com/55762-2/

    මුලු ගෙදරටම හැදෙනවා . වයස අයට ගැබිනි අයට ⁣කේස්. මරන ගාන ඉහල යයි. මොනා කරන්නද? අපිට පහසුකම් නැනේ.

    නිවට සිරයි පොන්න රනිලයි රට පාලනය කරද්දි ඔහොම වෙනවා තමයි නේද @erozan
    සවෙන්දර කිව්වෙ පාරෙ මැරෙන්න දෙන්නැ කියලා⁣නෙ.

    ගෙදර මැරෙන කතාව කිව්වේ නැනේ
    ------ Post added on May 16, 2021 at 10:35 PM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත.

    රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ආසාදිතයෙකු නිවසේ සිටියදී නිවැසියන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

    https://lankacnews.com/55762-2/
    Yes when capacity is full what else can we do without a plan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    සවෙන්දර කිව්වෙ පාරෙ මැරෙන්න දෙන්නැ කියලා⁣නෙ.

    ගෙදර මැරෙන කතාව කිව්වේ නැනේ
    ------ Post added on May 16, 2021 at 10:35 PM
    සවෙන්ද්‍ර කොහෙද ගූ එන්පී පාන්ඩුවනේ පකෝ රට පාලනය කරන්නේ. නැද්ද @erozan