කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත.
රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ආසාදිතයෙකු නිවසේ සිටියදී නිවැසියන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
https://lankacnews.com/55762-2/