Dialog unlimited දාගත්ත.

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    yako, mn unlimited package neme use karane. 4Mbps to 40Mbps eka. Aeth den mata ena speed eka 400Kbps bn. Blhn munta gewanawatath paadui. 1-6PM wenakn speed pattama adui
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොන පම්කක් ද බං?
    https://www.bell.ca/Bell_Internet/Internet_access?INT=ISP_hmpg_TXT_IntPackages_v2_032221_as_adtg

    මේ පැකේජ් එක මම යුස් කරන්නේ මෙහෙ. .. උබට ඔකේ මාසයක් පාවිච්චි කරන්න ගත්තත් උපරිම ස්පීඩ් එකෙන් උබට යන්නේ රුපියල් 8000ක් විතර. මේ පැකේජ් එකේ බලහන් අඩුම පටන් ගන්නේ රුපියල් 21 දාහෙන්.. ඉතින් උබලා එක අතකින් වාසනාවන්තයි.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    https://www.bell.ca/Bell_Internet/Internet_access?INT=ISP_hmpg_TXT_IntPackages_v2_032221_as_adtg

    මේ පැකේජ් එක මම යුස් කරන්නේ මෙහෙ. .. උබට ඔකේ මාසයක් පාවිච්චි කරන්න ගත්තත් උපරිම ස්පීඩ් එකෙන් උබට යන්නේ රුපියල් 8000ක් විතර. මේ පැකේජ් එකේ බලහන් අඩුම පටන් ගන්නේ රුපියල් 21 දාහෙන්.. ඉතින් උබලා එක අතකින් වාසනාවන්තයි.
    ඉතින් යකෝ කැනඩ වල ඉන්කම් එකේ හැටියට 21ක් මොකකද් ?
     
    • Haha
    Reactions: koj500

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Attama Kathawa Fiber pavichi karapu ekekta ehema meka set wennema ne
    mama nam mewa gena Meke eunta athiwenna thread dala kiuwa
    meka thanikara wanchawak
    Meke eunge hithe 2mbps line eken youtube hd beluwama lokema alluwa kiyala
    net eken karanna kochara weda thiyenawada oya pake line hodai Dialog SLT ballonge page eke package balanna
    nikamata hithapan fiber eke winadi 1.30 wage yanne 1GB ekata meka thanikarama kalaya ka demimak
     
    • Like
    Reactions: virginboy27

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් යකෝ කැනඩ වල ඉන්කම් එකේ හැටියට 21ක් මොකකද් ?
    පකක් කියනවා උබ. එහෙම නැහැ බන්. දැන් උබේ ඔය පැකේජ් එක දවසට 195යි නේ. ඔය ගානෙන් මෙහෙ කෝපි එකක් බොන්නත් බැහැ.. අනික මෙහෙ ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ ලංකාවේ ක්‍රිබ් කේස් එකක් වගේ. මේවට පොලු තිබ්බොත් ජීවිතේට කුලියට ගෙයක්වත් ගන්න බැහැ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    Screenshot 2021-05-16 at 23.35.01.png

    SLT 2mbps එක ගත්තා මමත්. ඩවුන් ස්පීඩ් එක නම් ස්ලෝ තමා. ඒ උනාට ලොකු අව්ලක් නෑ. දැනට ගිගා 120ක් පාවිච්චි කරලා තියෙනවා මේ මාසෙට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    View attachment 125363
    SLT 2mbps එක ගත්තා මමත්. ඩවුන් ස්පීඩ් එක නම් ස්ලෝ තමා. ඒ උනාට ලොකු අව්ලක් නෑ. දැනට ගිගා 120ක් පාවිච්චි කරලා තියෙනවා මේ මාසෙට

    ADSL da 4G da
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    Machan matath internet gana one dongal sceen naha ne dan .. sim ekakin temporary mokak hari sceen ekak dala ganna puluwanda ?? Mokakda hoda package eka masa dekak wage use karanna tibba nam athi .. danna ekek kihan ko..mona career ekada hoda and the plan.. thanks ban
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Machan matath internet gana one dongal sceen naha ne dan .. sim ekakin temporary mokak hari sceen ekak dala ganna puluwanda ?? Mokakda hoda package eka masa dekak wage use karanna tibba nam athi .. danna ekek kihan ko..mona career ekada hoda and the plan.. thanks ban
    ලංකාවේ ඔක්කොම කැරියර්ස් ලා කැරියෝ තමා බන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොන හු%තක්ද බං? සංසාරෙ එපා උනා ආයි මාරු උනා.

    View attachment 125336

    තත්පරේට කිලෝබයිට් 220ක් වගේ එන්නේ බන්. ඒකත් හිටපු ගමන් 180ට විතර අඩු වෙනව. මම හිතුවෙ 2mb එනව කියල. නෙද්දකින්.

    කරිනම් අඩුම download and upload speed එක 1mb per seccond කියන එක මානව හිමිකමක් විදියට ප්‍රකාෂ කරන්න ඕන.

    මේ වගේ පැකේජ් යූස් කරන උන්නම් මිනිස්සු වෙන්න බෑ.

    ඊය යකෝ ඩයලොග් පාවිච්චි කරන්න උබට පිස්සුද ?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    Mokakda machan danna ekek kiyapakno phone eken hotspot dagena inne rathwenawa palemma moko karanna hodama de ban??