මොන පම්කක් ද බං?
https://www.bell.ca/Bell_Internet/Internet_access?INT=ISP_hmpg_TXT_IntPackages_v2_032221_as_adtgමොන පම්කක් ද බං?
ඉතින් යකෝ කැනඩ වල ඉන්කම් එකේ හැටියට 21ක් මොකකද් ?https://www.bell.ca/Bell_Internet/Internet_access?INT=ISP_hmpg_TXT_IntPackages_v2_032221_as_adtg
මේ පැකේජ් එක මම යුස් කරන්නේ මෙහෙ. .. උබට ඔකේ මාසයක් පාවිච්චි කරන්න ගත්තත් උපරිම ස්පීඩ් එකෙන් උබට යන්නේ රුපියල් 8000ක් විතර. මේ පැකේජ් එකේ බලහන් අඩුම පටන් ගන්නේ රුපියල් 21 දාහෙන්.. ඉතින් උබලා එක අතකින් වාසනාවන්තයි.
පකක් කියනවා උබ. එහෙම නැහැ බන්. දැන් උබේ ඔය පැකේජ් එක දවසට 195යි නේ. ඔය ගානෙන් මෙහෙ කෝපි එකක් බොන්නත් බැහැ.. අනික මෙහෙ ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ ලංකාවේ ක්රිබ් කේස් එකක් වගේ. මේවට පොලු තිබ්බොත් ජීවිතේට කුලියට ගෙයක්වත් ගන්න බැහැ.ඉතින් යකෝ කැනඩ වල ඉන්කම් එකේ හැටියට 21ක් මොකකද් ?
1mbps=125KbpsMb != MB
Kb != KB



View attachment 125363
SLT 2mbps එක ගත්තා මමත්. ඩවුන් ස්පීඩ් එක නම් ස්ලෝ තමා. ඒ උනාට ලොකු අව්ලක් නෑ. දැනට ගිගා 120ක් පාවිච්චි කරලා තියෙනවා මේ මාසෙට
ලංකාවේ ඔක්කොම කැරියර්ස් ලා කැරියෝ තමා බන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම.Machan matath internet gana one dongal sceen naha ne dan .. sim ekakin temporary mokak hari sceen ekak dala ganna puluwanda ?? Mokakda hoda package eka masa dekak wage use karanna tibba nam athi .. danna ekek kihan ko..mona career ekada hoda and the plan.. thanks ban
මොන හු%තක්ද බං? සංසාරෙ එපා උනා ආයි මාරු උනා.
View attachment 125336
තත්පරේට කිලෝබයිට් 220ක් වගේ එන්නේ බන්. ඒකත් හිටපු ගමන් 180ට විතර අඩු වෙනව. මම හිතුවෙ 2mb එනව කියල. නෙද්දකින්.
කරිනම් අඩුම download and upload speed එක 1mb per seccond කියන එක මානව හිමිකමක් විදියට ප්රකාෂ කරන්න ඕන.
මේ වගේ පැකේජ් යූස් කරන උන්නම් මිනිස්සු වෙන්න බෑ.
mage Dialog 1Mpps unlimited eke aulak na
![]()