Israeli air strike hits the AP and Al-Jazeera offices

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    1 hour warning ekk deela neda gahuwe un.. youtube eka vdo ekk tynwa live dena wadinna kalin idan.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලංකාවේ පාස්කූ බෝම්බය වෙලාවේ අල් ජාසිරා එක ලංකාවේ හම්බයෝ බේරා ගන්න පුදුම ගේමක් දුන්නේ
    තනිකර ම පක්ෂපාතී විදියට නිව්ස් දුන්නේ . ඒක පාරක් ගහලා මදි තව පාරක් දෙන්න ඕනේ

    2019 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සහ වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට සිය ධුර කාලය තුළදී නඩු පැවරීමට හෝ චෝදනා ගොණු කිරීමට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,359
    1
    32,033
    113
    - උඩරට -
    lebanon wala හිස්බුල්ලා eken gahanne.dan full support denewa athi turkey,pakistan welin.
    ඔව් , තුර්කි , පාකිස්තාන් එහෙම සප් කරන්න ලෑස්ති..
    රුසියාවෙනුත් උදව් ඉල්ලලා - ඒත් පුටින් මුකුත් කියලා නෑ..බලන් ඉන්නවා කියලා විතරයි
     
    • Like
    Reactions: Stimulus mind

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    2019 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සහ වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට සිය ධුර කාලය තුළදී නඩු පැවරීමට හෝ චෝදනා ගොණු කිරීමට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.
    ඉතිං මට පාන් ද 🤩🤩
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ලංකාවේ පාස්කූ බෝම්බය වෙලාවේ අල් ජාසිරා එක ලංකාවේ හම්බයෝ බේරා ගන්න පුදුම ගේමක් දුන්නේ
    තනිකර ම පක්ෂපාතී විදියට නිව්ස් දුන්නේ . ඒක පාරක් ගහලා මදි තව පාරක් දෙන්න ඕනේ
    Ubey amma අල් ජාසිරා ne d