SLT Unlimited+Torrnet

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඇසැල්ටී උන්ට degree තියන්ව වැඩබෑ දාපු එකාට වැඩ පුලුවන්ද දන්නෑ මොළේනං නෑ ...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    GTEx6P1.png
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    යකෝ කොල්ලයි බල්ලයි ඔක්කොම unlimited අරන් network හානවට උන් ඔහොම කරන්නේ..:lol: නැතුව උන් දන්නෙ නැතුව නෙවෙයි... 4g ආපු මුලත් ඔහොමයි 8mbps ද කොහෙද උන්ගේ license එක.. tv එකේ ඇඩ් 8mbps කියලා දැම්මට උන් 100mbps දුන්නා... ඔය සීන් එක ලොකුවටම කරන උන් තමා hutch කියන්නේ:lol: උනුත් කරන්නේ ඕකමයි.. trcsl එකේ විදිහට ad දැම්මට මිනිස්සුන්ට යන්නෙ දෙනවා හීන් නූලෙන්..:)
    ඇයි එයේ දවසෙම හැවේ Unlimited ගත් උන්ටික.කිරියවත් ලෝඩ් උනේ නැ හරියට
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ගොන් මෝඩ පකයිනේ මූ උබලවා අවුස්සලා පැත්තකට වෙලා ආතල් ගන්නවා. අඩු ගානේ මූ කලින් දාපු පොස්ට් වත් බලල ඉදපියව්.
     
    • Like
    Reactions: LowRyderr

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ade 2115 gaanak enavane Land line ekatath ekka ne

    Speed eka dialog walata wada fiber wala kohomath wedi ne?
    ow voice phone line + internet (peo tv natha)
    mama dialog use karala nam naa but slt fiber eke speed nam supiri
    speedtest ehema 100mbps down 50mbps up.
    supiri stable. me dawasa walath drop wenne, slow wenne na.

    ape gewal thiyenne lock down area ekaka. area eke okkoma wage wfh thama but fiber speed awulak na kisima. 4g unanam kela wenawa, gamema un ekama tower eke ellunama o_O
    mama personally 4g or wireless ewata wadiya kamathi naththe wireline tharam stable nathi nisa kohoma kiwwath.
    anith eka slt la upload data kapanne night time data walin, eka youtube karana, cctv thiyena ayata ehema loku wasiyak
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    hoda wadak... nattam wedak nathi eun hama ilawwama baala apita methana wadak karagannawath naha
    adu kule parayanta internet dena eka nawattanna ona.. unta wadakuth na ratata wadakuth na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,311
    53,374
    113
    Colombo
    SLT-logo-1-1.jpg



    සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.

    පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.

    ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා. ඔන්න දැන් අද උදේ ඉඳලා බ්ලොක්. කොහෙන් හරි හොයාගෙන බ්ලොක් කරන්න ඇති.
    ලොල් හුත්තො.තෝ නාත වගේ ජෙප්පෙක් නේද ?? :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,704
    23,426
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Block කරගන්න ඕනි නම් firewall එකෙන් block කරගනින්කො. technical උන්ට කරදර කරන්නෙ නිකන්. අහ් යාළුවන්ගෙ ඒවත් බ්ලොක් කරහන් එහෙම.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ow voice phone line + internet (peo tv natha)
    mama dialog use karala nam naa but slt fiber eke speed nam supiri
    speedtest ehema 100mbps down 50mbps up.
    supiri stable. me dawasa walath drop wenne, slow wenne na.

    ape gewal thiyenne lock down area ekaka. area eke okkoma wage wfh thama but fiber speed awulak na kisima. 4g unanam kela wenawa, gamema un ekama tower eke ellunama o_O
    mama personally 4g or wireless ewata wadiya kamathi naththe wireline tharam stable nathi nisa kohoma kiwwath.
    anith eka slt la upload data kapanne night time data walin, eka youtube karana, cctv thiyena ayata ehema loku wasiyak
    Mage thiyena Dialog eka Mama ayin karanna inne ban meke WFH thiya melo deyak karaganna baha ban...

    Connection Fee eka den 12500k wenawa SLT

    Oya package eka aulak naha mata denata thiyenne 33gb+ 33gb
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    එල මචන් .වැරද්දක් උනත් එකපාරක් දෙපාරක් බලලා හරි වැරැද්ද පෙන්නන්න ඕනි :D