SLT Unlimited+Torrnet

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    SLT-logo-1-1.jpg

    සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.

    පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.

    ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා. ඔන්න දැන් අද උදේ ඉඳලා බ්ලොක්. කොහෙන් හරි හොයාගෙන බ්ලොක් කරන්න ඇති.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ නම් මහා හුකන හුකන්නෙක්.. දැන් අහගනින් මේකේ එවුන්ගෙන් උබේ අම්මට කිබුහුන් යන්න ටිකක්.. ඇයි යකෝ ඔහොම කෙළවන්නේ..
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    උබ නම් මහා හුකන හුකන්නෙක්.. දැන් අහගනින් මේකේ එවුන්ගෙන් උබේ අම්මට කිබුහුන් යන්න ටිකක්.. ඇයි යකෝ ඔහොම කෙළවන්නේ..

    ඇයි යකෝ මට බනින්නේ. මම මොන රෙද්දක් කරාටද
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    SLT-logo-1-1.jpg

    සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.

    පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.

    ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා
    ube package eka change wela nethuwa athi thama....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    SLT-logo-1-1.jpg

    සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.

    පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.

    ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා. ඔන්න දැන් අද උදේ ඉඳලා බ්ලොක්. කොහෙන් හරි හොයාගෙන බ්ලොක් කරන්න ඇති.

    උබ නම් මහා හුකන හුකන්නෙක්.. දැන් අහගනින් මේකේ එවුන්ගෙන් උබේ අම්මට කිබුහුන් යන්න ටිකක්.. ඇයි යකෝ ඔහොම කෙළවන්නේ..

    මිනිස්සු ඇවිස්සීමේ සුපිරි හැකියාවක් තියෙනව උබට :yes::yes:
     
    • Like
    Reactions: LowRyderr

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Peruma vs Peruma 💪
    Love it :love2:

    1507966980_michael-jackson-eating-popcorn.gif
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ලංකාවේ මිනිස්සුන්ට අන්ලිමිටඩ් ඉන්ටනෙට් දුන්නට මොලේ දෙන්න බෑ කියන්නෙ මේක තමයි
     
    • Like
    Reactions: Akithama

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,317
    113
    ඇයි යකෝ මට බනින්නේ. මම මොන රෙද්දක් කරාටද
    යකෝ කොල්ලයි බල්ලයි ඔක්කොම unlimited අරන් network හානවට උන් ඔහොම කරන්නේ..:lol: නැතුව උන් දන්නෙ නැතුව නෙවෙයි... 4g ආපු මුලත් ඔහොමයි 8mbps ද කොහෙද උන්ගේ license එක.. tv එකේ ඇඩ් 8mbps කියලා දැම්මට උන් 100mbps දුන්නා... ඔය සීන් එක ලොකුවටම කරන උන් තමා hutch කියන්නේ:lol: උනුත් කරන්නේ ඕකමයි.. trcsl එකේ විදිහට ad දැම්මට මිනිස්සුන්ට යන්නෙ දෙනවා හීන් නූලෙන්..:)