mu kattiyawa trigger karanna meka damma kiyala hithenne mata witharada



ඌ තනියම හිනා වෙනව ඇති බං comments බලලmu kattiyawa trigger karanna meka damma kiyala hithenne mata witharada![]()
![]()
![]()
ඇයි එයේ දවසෙම හැවේ Unlimited ගත් උන්ටික.කිරියවත් ලෝඩ් උනේ නැ හරියටයකෝ කොල්ලයි බල්ලයි ඔක්කොම unlimited අරන් network හානවට උන් ඔහොම කරන්නේ..නැතුව උන් දන්නෙ නැතුව නෙවෙයි... 4g ආපු මුලත් ඔහොමයි 8mbps ද කොහෙද උන්ගේ license එක.. tv එකේ ඇඩ් 8mbps කියලා දැම්මට උන් 100mbps දුන්නා... ඔය සීන් එක ලොකුවටම කරන උන් තමා hutch කියන්නේ
උනුත් කරන්නේ ඕකමයි.. trcsl එකේ විදිහට ad දැම්මට මිනිස්සුන්ට යන්නෙ දෙනවා හීන් නූලෙන්..
![]()
සිරාවට එහෙම වෙන්න ඇතිදmu kattiyawa trigger karanna meka damma kiyala hithenne mata witharada![]()
![]()
![]()

Ade 2115 gaanak enavane Land line ekatath ekka neme thiyenne mage slt fiber web family plus (40gb day/ 60gb night) package eke bill eka.
https://elakiri.com/threads/slt-ෆයිබර්.1988711/#post-26417451
ow voice phone line + internet (peo tv natha)Ade 2115 gaanak enavane Land line ekatath ekka ne
Speed eka dialog walata wada fiber wala kohomath wedi ne?
ලොල් හුත්තො.තෝ නාත වගේ ජෙප්පෙක් නේද ??![]()
සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.
පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.
ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා. ඔන්න දැන් අද උදේ ඉඳලා බ්ලොක්. කොහෙන් හරි හොයාගෙන බ්ලොක් කරන්න ඇති.

Mage thiyena Dialog eka Mama ayin karanna inne ban meke WFH thiya melo deyak karaganna baha ban...ow voice phone line + internet (peo tv natha)
mama dialog use karala nam naa but slt fiber eke speed nam supiri
speedtest ehema 100mbps down 50mbps up.
supiri stable. me dawasa walath drop wenne, slow wenne na.
ape gewal thiyenne lock down area ekaka. area eke okkoma wage wfh thama but fiber speed awulak na kisima. 4g unanam kela wenawa, gamema un ekama tower eke ellunama
mama personally 4g or wireless ewata wadiya kamathi naththe wireline tharam stable nathi nisa kohoma kiwwath.
anith eka slt la upload data kapanne night time data walin, eka youtube karana, cctv thiyena ayata ehema loku wasiyak