ලන්කාවෙ Subaru වලට ආදරය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා. ඒකෙනුත් ගොඩක් දෙනෙක් Blobeye STI එකට ආසයි. Blobeye STI model එහෙම නැත්නම් Impreza WRX STI 8 ලන්කාවෙ දුර්ලභම subaru models වලින් එකක්. මේ model එකේ වාහන 15කට ආසන්න ගානක් විතරයි මෙහේ තියෙන්නෙ. ඒකෙනුත් දැනට හොදම තත්ත්වයේ තියෙන, හැබැයි Stock engine එකක් එක්ක දුවන එකක් තමයි මගේ Cute Monster .
කොට්ටාවෙ Replica Speed එකේ නිලන්ක අයියා ඇතුළු හැමෝගෙම ආදරය යටතේ හැදුන මෙයාව tune කරන්නෙ අශාන් සිල්වා අයියා. Body parts ගැන අඩුවක් නැතුව වැඩ ටික Dinza body styling වල දිනේශ්ගෙන්. දැනට Stock ECU re-flash එකකින් 307 BHP reach කරල තියෙන, ඒ වගේම smoothlyම දුවන වාහනයක්. ගොඩක් ආදරෙන් තමයි මේයාව අවුරුදු 4ක් තිස්සෙ බලාගන්නෙ.