EK brotherhood

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    මන් දාන ඉමේජස් හරියට පේන්නෙ නෑ බන්.
    දැන් හම්බ උණේ උණු උණුවේ
    මන් ඒ අයියව මෙන්ෂන් නොකර ඉන්නම්. උබල එයාව සෝලෝ වගේ මරන් කයි🤭
    තැන්කූ අය්යෙ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උඹලට මේක විහිලුවක් උනාට මතක තියාගනිල්ලා මේකේ, මචං බඩගිනියි අතේ සල්ලි නෑ බං කිව්වොත් ඇඩ්රස් එක එවහං කියලා කෑම එකක් ගෙදරටම එවන්න තරම් හිත හොත කොල්ලෝ අනන්තවත් ඉන්නවා.
    කොලුකාරකමක් නෙමෙයි.
    එක තමා එලකිරි එකේ ස්පිරිට් එක
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    උඹලට මේක විහිලුවක් උනාට මතක තියාගනිල්ලා මේකේ, මචං බඩගිනියි අතේ සල්ලි නෑ බං කිව්වොත් ඇඩ්රස් එක එවහං කියලා කෑම එකක් ගෙදරටම එවන්න තරම් හිත හොත කොල්ලෝ අනන්තවත් ඉන්නවා.
    කොලුකාරකමක් නෙමෙයි.
    එක තමා එලකිරි එකේ ස්පිරිට් එක
    බඩගිනියි අතේ සල්ලි නෑ බං
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    උඹලට මේක විහිලුවක් උනාට මතක තියාගනිල්ලා මේකේ, මචං බඩගිනියි අතේ සල්ලි නෑ බං කිව්වොත් ඇඩ්රස් එක එවහං කියලා කෑම එකක් ගෙදරටම එවන්න තරම් හිත හොත කොල්ලෝ අනන්තවත් ඉන්නවා.
    කොලුකාරකමක් නෙමෙයි.
    එක තමා එලකිරි එකේ ස්පිරිට් එක

    Aniwa. Meke innawa wage hitha honda un, wena unta udaw karanna baln inna un wena kohe wath mama nam dakala na ❤️
     
    • Like
    Reactions: lasankandy

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹලට මේක විහිලුවක් උනාට මතක තියාගනිල්ලා මේකේ, මචං බඩගිනියි අතේ සල්ලි නෑ බං කිව්වොත් ඇඩ්රස් එක එවහං කියලා කෑම එකක් ගෙදරටම එවන්න තරම් හිත හොත කොල්ලෝ අනන්තවත් ඉන්නවා.
    කොලුකාරකමක් නෙමෙයි.
    එක තමා එලකිරි එකේ ස්පිරිට් එක
    Wihiluwak nemei. Godak un ehema hithala ha ha dala
     
    • Like
    Reactions: lasankandy