XXX 500ක්

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    නිමල් කියන්නේ අහිංසක කොල්ලෙක්. ඔන්න ළඟකදී නිමල්ලගේ ගෙවල් පාරේ හරියටමනිමල්ගේ අල්ලපු ගෙදරට පදිංචියට ආවලු සිරා සෙස්සි කෑල්ලක්. හරියට නිකන්මිස් ශ්රී ලංකා වෙන්න තරම් ලස්සනයිලු.
    කෙල්ල තනිකඩයි, වයසත්ගැලපෙනවා. ඔන්න නිමලා බලන් ඉන්දෙද්දී මේ කෙල්ල ආවලු ඔෆිස් ඉවර වෙලා. ඇවිත් නැවත්තුවලු කාර් එක. බැහැලා එනවලු දැන් නිමල්ගේ ගේ දිහාට. නිමල කට අරගෙන බලාගෙන ඉන්නවලුජනේලෙන්.
    කෙල්ල ආවලු.
    තට්ටු කරාලු දොරට.
    නිමල තට්ටු කරන පමාවෙන් දොරත් ඇරලා මෙන්න.
    " අනී නිමා, මන් දැනුයි ඔෆිස් ඉවරවෙලා අවේ, අද මට මාර හැපී මෙයා, මට අද මුළු හවසම එන්ජෝයි කරන්න ඕනා, මට පොඩි ඩ්රින්ක් එකක් දාලා හොද ෆන් එකක් අරන් මුළු රෑම මෙව්වා කරන්න ඕනා, අද හවසඔයා දාගත්තු වැඩ මොනාත් තියෙනවද?"
    නිමල නිකන්කොරවෙලා ගියා. දෙන දෙය්යෝ ටොකු ඇන ඇන දෙනවාලු නෙ.
    දාහක් වැඩ තිබුනත්නිමල නෙවෙයි මේකටනම් බෑ කියන්නේ.
    "අපෝ නෑ අනේ. මන් අද හවස නිකම්මයි හිටියේ. මාර කම්මැලියි අනේ."
    "අනා එක ෂෝයි නිමා, එහෙනං ඔයාට පුළුවන්නේ අද හවසට මගේ බල්ලව බලාගන්න.....................



    නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. නෝනගෙ මූන දෙපැත්තම හොඳට ඉදිමිලා. දොස්තර ඇහුවම මොකද වුනේ කියල, නෝන කිව්වා, මගෙ මනුස්සය බීල ගෙදර එන හැම දවසකම මට කම්බුලට ගහනව කියල.
    දොස්තර මහත්තය ටිකක් කල්පනා කරලා කිව්වා "ඕකට තියෙනවා ප්රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකෝ, කරකෝ ඉන්න. මහත්තය ඇඳට ගිහින් නිදාගත්තම, නින්ද ගියා කියල සැක ඇරෙන කම් වතුර ටික කටින් හලන්න එපා" කියල.

    සුමාන දෙකකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.
    දොස්තර මහත්තය කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක" කියල




    මතකද සිංහල-මුස්ලිම් කෝලාහලය කියල සීන් එකක් තිබුන එකදාස් නමසිය බර ගනන් වල. ආන්න ඒ කාලෙ බොහෝම කලබල. මුස්ලිම් උදවියට අපේ කට්ටිය සඳ ගුටි දෙනවා වගේම මුස්ලිම් කට්ටියත් අපේ උදවියට ප්රතිප්රහාර එල්ල කරල තියෙනව ඒ කාලෙ.
    ඉතින් ඕන්න ඔය කාලෙ.... මොකාද කියල බැලුවෙත් ගුටි දීල ඉවර වෙලා තමයි.
    ගුටි කන්න බය නැත්තෙ මොකාද ඉතින්? කවුරුත් බයයි.
    දවසක් මෙහෙම කලබල වෙලාවක, හැම තැනම හොය හොය ගුටි දෙමින්, සිංහල බුවාලා ගම පුරා යනවා. මේක ආරංචි උන මුස්ලිම් බුවාලා හැන්ගෙන්න තැනක් හොය හොය යද්දි, ගමේ පංසල දැකල දැන් ඕන්න ඒකට වෙලා හැංගිලා ඉන්නවා.
    කොහොම හරි සිංහල සෙට් එකත් දැන් පංසල ලඟින් යනකොට, කවුදෝ හැංගිලා ඉන්නවා කියල දැක්ක. දැන් හැංගිලා ඉන්න මුස්ලිම් බුවාලා දන්නවා අනිවා ගුටි කියලා, මේකෙන් බේරෙන්න උපායක් කල්පනා කරපු එක තරුණ මුස්ලිම් බුවෙක් සැක නොහිතෙන විදිහට මේන්න මෙහෙම කිව්ව:
    "මොකද ඉෂ්ෂි ඉෂ්ෂි බලන්නෙ? අපි පන්ෂලේ කොල්ලෝ.."
    ඊට පස්සෙ.....#%&*$%$



    බාර් එකේ ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ඩයල් එකකුයි ඇමරිකන් කාරයෙකුයි ටොක් එකට සෙට් උනා. අපෙ එකා කියනවා
    "අපේ අම්මල කවදාවත් එලියට බැහැලා නැති ආදරේ කරලා නැති. මම කවදාවත් දැකලා නැති කෙල්ලෙක්ව බන්ඳලා දුන්නා. එකි මෙලො දෙයක් ආදරේ ගැන දන්නේ නැ. මටනම් පවුල් එපා වෙලා තියෙන්නේ "
    මේක අහපු ඇමරිකන්කාරයා කියනවා

    " තමුසෙට පිස්සුද. මම කසාද බැන්ඳේ අවුරුදු 3ක් ආශ්‍රය කරල මිනිහා මැරුන ගැනියෙක්ව

    ටික දවසකින් අපේ තාත්තා මේකිගේ දුවත් එක්ක යාළුවෙලා එ දෙන්නත් බැන්ඳා

    දැන් තාත්තා මගේ බැනා. මම තාත්තාගේ මාමා. කෙල්ල මගේ අම්මා. මගේ ගැනි මගේ ආච්චි වෙලා

    ප්‍රශ්නේ තවත් වැඩි වුනා අපිට ලමයෙක් හම්බවුනාට පස්සේ.මගේ පුතා තාත්තාගේ මස්සිනා. එ කියන්නේ උ අර කෙල්ලගේ මල්ලි
    ඉටත් හපන් තාත්තාටත් දුවෙක් හම්බ වුනාම. ඒ කෙල්ල මගේ නංගී. මගේ ගැනිගේ මිණිබිරියී
    අන්තිමට මම මගේම සීයත් වෙලා. මගේම මුණුබුරත් වෙලා. තො ආව මෙතන පවුල් ගැන කියන්න. පල යන්න"







    ඔන්න එකව්‍යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්‍ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....

    ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා...

    මූ කිව්වලු "රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...."

    ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයිට කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....

    ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු...

    කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා...

    කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට.ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා..

    ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක XXX ගන්න ඕනැයි කියලා...."

    ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ගන්නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා..

    මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ ‍රැ පයින් යන්නපෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු...

    පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු...

    ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු....

    ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ....






    Repost :yes:

    සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.

    දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...

    මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
    වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..

    අමෙරිකානුවා :
    පෘථිවිය ඉදන් හඳට දුර කීයද?

    වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු..

    දැන් වයසක උන්දැගෙ වාරෙලු

    වයසක උන්දැ :
    කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?

    ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං දුන්නලු..

    ඇමෙරිකානුවා :
    ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?















    ඒක අහපු වයසක උන්දැ පර්ස් එකෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු









    මුහුණු පොත හරහා ඔබට කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙද..මෙන්න සරළ ක්‍රම කිහිපයක්..

    1) ඔක්කොටම කලින් Friend Request එක ඒවලා Friend කරගන්න ඕනේ.. (නැත්තම් ඉතිං කරගන්න බැ..Accept කරේ නැත්තම් තේරුමක් නැ මේකෙන් පල්ලෙහාට කියවලා..)

    2) Accept කරාට පස්සේ wall එකට ගිහිල්ලා ස්තුතිය් කරන්න ඕනෙ..ස්තූතිය් කියල විතරක් නවත්තන්න..වැඩේ දුර දිග ගෙනෙල්ලා ප්ලේන් එක කන්න එපා..

    3) දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගොල්ලෝ දන හැම ෆොටො එකම Like කරන්න ඕනේ..

    4) දාන හැම ෆොටො එකටම ලස්සනය්,Cuteee කියලා කොමන්ට් කරන්න ඕනෙ..(ඒ මොන ජරාවක් උනත් කමක් නැ..)

    5) එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය්, cute,marvelous කියලා පොඩි අප් (up) එකක් දෙන්න ඕනෙ.. (කොච්චර කැත කෑල්ලක් උනත් කමක් නැ..)

    6) එයාලා දාන හැම එකටම මම එකගය් I agree කියලා කොමන්ට් කරන්න ඕනේ..(උදාහරනයට 2+2= 6 කිව්වත්..)

    7) කවදාවත් එගොල්ලෝ දාන Status වලට අපි එකග නැ කියලා විතරක් කොමන්ට් කරන්න හොද නැ..කිව්වොත් ඉතිං මේ ජීවිතේට ඒ කෙල්ලගේ පැත්තටවත් යන්න බැ..

    8) මේ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට Hi... !!!!කියලා MSG එකක් එවන්න ඕනෙ..

    අනිවාර්යෙන් පිලිතුරක් එය්..
    එච්චරය් ඉතිං..








    වෙරෝනිකයි, මොනිකයි දෙන්නම ලොකු කම්පැණි දෙකක බොස්ලගේ පෞද්ගලික ලේකම්ලා. දෙන්නා සෙට් වෙච්ච වෙලේක කයිය ගහද්දි IT කොම්පැනියක වැඩ කරන වෙරෝනිකා තමන් බොස් හින්දා විඳින දුක මොනිකාට IT භාෂාවෙන්ම කියන්න ගත්තා. දන්නවනේ ඉතින් ඔය සෙකට්රි නෝනලා ගොඩක් පෝෂ් විදිහට සින්ග්ලිෂ් වලින්නේ ටෝක්ස්. මෙන්න මෙහෙම තමා ටෝක්ස් එක ළාමක ටින් ටින්ගේ කණ හරහා පතිත උණේ.
    “මගේ බොසාට නම් පිස්සු වගේ මෙයා…!
    එයා මට කියනවා, මුලින් laptop විදිහට කරමු කියලා. ඊළඟට desktop. අන්තිමට spreadsheet format එක දාමුලු.
    ඊළඟට මට කියනවා එයාගේ soft disc එක hard disc එකකට convert කරන්නලු. ඊට පස්සේ එයා antivirus එක install කරලා මගේ C drive එකට enter කරනවා, scroll කරනවා eject වෙනකම්ම.
    මම Esc කරන්න හදනකොට එයා මාව අල්ලගෙන shift කරනවා එයාගේ home එකට. එහෙදි එයා මගේ backspace එක තදකරලා කරලා ආයෙම restart කරමු කියනවා මෙයා…..!
    ඉතින් මං විරුද්ධ උනොත් හෙම එයා මට තර්ජනය කරනවා මාව Stand-By තියනවා කියලා. ගොඩක් වෙලේට එයා CAPS-LOCK නැතිව මගේ SYSTEM එක CRASH කරනවා එයා LOG-IN වෙලා Ctrl එක නැති කරගන්නකම්!මං ඉතින් අන්තිමට එයාව ZIP කරලා MAIN SYSTEM එක SHUT DOWN කරනකම් ඔහොම්මයි අනේ හැමදාම.
    හැබැයි එයා දන්නේ නෑ ඔය ඔක්කොම DATA එකතු කරලා මම තව මාස කීපයකින් එයාට ෆයිනල් print out එක දෙන්න ඉන්නේ කියලා….”
    මොනිකා කට ඇරගෙන අහගෙන හිටියලු IT මුකුත් නොදන්න නිසා….
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    හැබැයි එයා දන්නේ නෑ ඔය ඔක්කොම DATA එකතු කරලා මම තව මාස කීපයකින් එයාට ෆයිනල් print out එක දෙන්න ඉන්නේ කියලා….”
    :rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    නිමල් කියන්නේ අහිංසක කොල්ලෙක්. ඔන්න ළඟකදී නිමල්ලගේ ගෙවල් පාරේ හරියටමනිමල්ගේ අල්ලපු ගෙදරට පදිංචියට ආවලු සිරා සෙස්සි කෑල්ලක්. හරියට නිකන්මිස් ශ්රී ලංකා වෙන්න තරම් ලස්සනයිලු.
    කෙල්ල තනිකඩයි, වයසත්ගැලපෙනවා. ඔන්න නිමලා බලන් ඉන්දෙද්දී මේ කෙල්ල ආවලු ඔෆිස් ඉවර වෙලා. ඇවිත් නැවත්තුවලු කාර් එක. බැහැලා එනවලු දැන් නිමල්ගේ ගේ දිහාට. නිමල කට අරගෙන බලාගෙන ඉන්නවලුජනේලෙන්.
    කෙල්ල ආවලු.
    තට්ටු කරාලු දොරට.
    නිමල තට්ටු කරන පමාවෙන් දොරත් ඇරලා මෙන්න.
    " අනී නිමා, මන් දැනුයි ඔෆිස් ඉවරවෙලා අවේ, අද මට මාර හැපී මෙයා, මට අද මුළු හවසම එන්ජෝයි කරන්න ඕනා, මට පොඩි ඩ්රින්ක් එකක් දාලා හොද ෆන් එකක් අරන් මුළු රෑම මෙව්වා කරන්න ඕනා, අද හවසඔයා දාගත්තු වැඩ මොනාත් තියෙනවද?"
    නිමල නිකන්කොරවෙලා ගියා. දෙන දෙය්යෝ ටොකු ඇන ඇන දෙනවාලු නෙ.
    දාහක් වැඩ තිබුනත්නිමල නෙවෙයි මේකටනම් බෑ කියන්නේ.
    "අපෝ නෑ අනේ. මන් අද හවස නිකම්මයි හිටියේ. මාර කම්මැලියි අනේ."
    "අනා එක ෂෝයි නිමා, එහෙනං ඔයාට පුළුවන්නේ අද හවසට මගේ බල්ලව බලාගන්න.....................

    :lol: