ටෙලිකොම් ලාභ ලබයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙත 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 2.1 බදු පසු ලාභයක්​

    මේ කියන්නෙ බිලියන 2.1ක් කියල නේ. ඒ කියන්නෙ මුං ලබපු ශුද්ධ ලාබය රුපියල් කෝටි 210ක්ද මාස 3කට?
    Ah 1400 million holding company ekelu neda. ehenam 2.1bn wenna athi
     
    • Like
    Reactions: sithija.h

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    10 mbps kiwwata..ena aththa speed eka 6 mbps.. kiyanna puluwan serama kunuharapa tika kiwa..thawa masayak.bala la ..normal package ekata yanawa..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10 mbps kiwwata..ena aththa speed eka 6 mbps.. kiyanna puluwan serama kunuharapa tika kiwa..thawa masayak.bala la ..normal package ekata yanawa..
    ෆයිබර් වල එහෙම ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ නේහ් බං? මගේ නම් කවදාවත් 100ට අඩු වෙලා නෑ. චෙක් කරොත් අනිවා 100 යනව. WiFi වලින් යූස් කරනව නම් අඩු වෙන්න පුලුවන්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ෆයිබර් වල එහෙම ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ නේහ් බං? මගේ නම් කවදාවත් 100ට අඩු වෙලා නෑ. චෙක් කරොත් අනිවා 100 යනව. WiFi වලින් යූස් කරනව නම් අඩු වෙන්න පුලුවන්.
    Man gaththey 10 mpbs unlimited eka machan..eke dan nam 7 wage enawa .
     
    Similar threads