ශ්රී ලංකා ටෙලිකොම් සමූහය වෙත 2021 ප්රථම කාර්තුවේදී රු. බිලියන 2.1 බදු පසු ලාභයක් මේ කියන්නෙ බිලියන 2.1ක් කියල නේ. ඒ කියන්නෙ මුං ලබපු ශුද්ධ ලාබය රුපියල් කෝටි 210ක්ද මාස 3කට? Ah 1400 million holding company ekelu neda. ehenam 2.1bn wenna athi