අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    https://www.danielwellington.com/global/dw-watch-women-classic-black-st-mawes-rose-gold-36mm/

    මට මේකක් ගන්න හෙන ආසාවක් තියෙන්නෙ, ඒත් මේකෙ මාර විදිහට හොර කොපිස් තියෙන්නෙ

    0086c4bb7dca1d373a050af7137e149d.jpg

    mage favourite. koheda mehe ganna thiyenne ?
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    35000
     
    Attachments

    • 185542701_266686761820806_1308155316624621570_n.jpg
      185542701_266686761820806_1308155316624621570_n.jpg
      129.9 KB · Views: 112
    • 185542701_266686761820806_1308155316624621570_n.jpg
      185542701_266686761820806_1308155316624621570_n.jpg
      129.9 KB · Views: 106

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම මේක ගෙන්නගත්තා ගිය සතියේ.

    Orient Dress watch එකක්.

    I got this as a gift from my father in law. This was his fathers (My grandpa in law) vintage swiss watch bought in 1960s.
    Titoni Cosmo 88. (Handmade mechanical swiss watch)
    I checked in Ebay, worth around 800USD.
    Got a service done from wimaladarma, and now working just fine.
    How much it costs to do the service ? I have a Rado Voyager watch which needs t be serviced
    ------ Post added on May 17, 2021 at 8:04 PM
     
    Last edited:
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    මම මේක ගෙන්නගත්තා ගිය සතියේ.

    Orient Dress watch එකක්.

    How much it costs to do the service ? I have a Rado Voyager watch which needs t be serviced
    ------ Post added on May 17, 2021 at 8:04 PM

    Orient Bambino classic ekak ne?
    Kiyada ban? Discount hambunada?
    Wimaladharma ekenda gatte?
    Open heart umba asa nisada gatte?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Orient Bambino classic ekak ne?
    Kiyada ban? Discount hambunada?
    Wimaladharma ekenda gatte?
    Open heart umba asa nisada gatte?
    නෑ මචන්.
    Bambino Classic නෙමේ.. Esteem 2nd gen එකක්.

    නෑ.Amazon card එකක් හම්බුනා.. ඒකෙන් Amazon එකෙන් අරන් ගෙන්නගත්තෙ මෙහෙට.. මම ගත්තෙ 165$ .
    ඔව් Open heart එකකුත් ආසාවක් තිබ්බා.. ඒකයි ගත්තෙ
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    mvt "Japan
    made in Japan" ME DEKEN HODA MOKAKDA?
    Made in Japan kiyanne 100% watch eka Japan walinmai finish wela enne. MVT japan kiyanne , ( Movement Japan) machine eka Japan walin hadala, case eka china, malaysiya etc walata yawala etanin case eka gahala assemble karana eewata. So I always prefer Made in Japan
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Made in Japan kiyanne 100% watch eka Japan walinmai finish wela enne. MVT japan kiyanne , ( Movement Japan) machine eka Japan walin hadala, case eka china, malaysiya etc walata yawala etanin case eka gahala assemble karana eewata. So I always prefer Made in Japan
    mage ekanan MVT Japan. danata 17 years wenawa aran :yes:
     
    thusitha1990

    Junior member
  • Jun 10, 2009
    29
    35
    13
    ත්රෙඅඩ් එක දැකපු නිසා comment එකක් දාන්න හිතුන මමත් ඔරලෝසු ගැන මේ ටිකේ හොයන නිසා.

    Watch එකක ගන්න කොට එකේ movement ගැන පොඩ්ඩක් හොයල ගන්න. දැනට මම දන්නා විදිහට movement ජාති 3ක් තියනව

    1. Quartz
    2. Mechanical
    3. Automatic

    මන් මේ මොවෙමෙන්ට් ගැන මන් දන්නා විදිහට පොඩි දේවල් ටිකක් කියන්නම්

    Quartz movement වැඩ කරන්නේ බැට්ටේර්ය් බලයෙන් එක නිසා Quartz watch එකක battery එක මාරු කරන්න වෙනවා කාලෙන් කාලෙට හැබය් මේ ඔරලෝසු වල accurecy එක වැඩි

    Mechanical ඔරලෝසු movement ගැන නම් වැඩිය දන්නේ නැහැ මන් පොඩ්ඩක් බලල කියන්නම්

    Automatic ඔරලෝසුවක් movement එක කියන්නේ අපි ඔරලෝසුව බැඳලා පාවිච්චි කරනකොට එකේ බලය එකතු වෙන්ව, අ කියන්නේ අපි වට්ච් එක බැඳලා එහෙ මෙහෙ ඇවිදිනකොට එක නිකන්ම charge වෙන්ව . battery මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපි ඔරලෝසුව පාවිච්චි කරන්නේ නැතිව කාලයක් එකම තැන තිබහම්ම මේ ඔරලෝසුවේ චර්ගේ එක යනවා හබි අපි එක යේ හොලවල වෙලාව හරි වෙලවට තිබ්බහම වැඩ කරනවා. සාමාන්යෙන් ඖටෝ මටිච්ක් එකක charge (හරි වචනේ power reserve ) Quartz වගේ ගොඩ කාලයක් නැහැ. හුගක් වෙලවට පැය වලින් තම power reserve එක තියෙන්නේ. සාමාන්යෙන් Seiko 5 ඔරලෝසුවක පැය 41 වගේ power reserve එකක් තියනව ඉතින් office යන කෙනෙක්ට ඖලක් නැහැ මොකද හවස 6 ට ඔරලෝසුව ගැලෙව්වත් අනිත් දවසේ උදේ බදිනකම් power reserve එක තියනව. හුගක් luxury brand, automatic movement තමා හදන්නේ .

    මන් දැනට හොයපු ඔරලෝසු ටිකක model ටික ගණන් අනුව group කරලා දාන්නම්. මන් SGD වලින් ගණන් ටික දාන්නම්.
    1000 SGD අඩුවෙන්,

    Seiko SARB033 (Automatic ): මේ ඔරලෝසුව everyday dress වට්ච් එකක්. හබි මේක ජ්ද්ම් (Japanese Domestic Market). ජපන් ඉඳල යාලුවෙක් එනවා නම් ගෙන්න ගන්න පට්ට ලස්සන ඔරලෝසුවක්.

    Orient RA-AC0018E (Mechanical ): Orient බ්‍රෑන්ඩ් එකට Seiko සමාගමත් එක්ක පොඩි බැඳීමක් තියනව එක පස්සේ කතා කරමු . මේකත් dress වට්ච් එකක්. Office යන්න වගේ නම් සෙට් wenwa

    Tissot PRX (Quartz / Automatic ): මේ ඔරලෝසුව Quartz සහ Automatic දෙකෙන්ම එනව.

    TISSOT GENTLEMAN (Quartz / Automatic ) : මේ ඔරලෝසුවත් Quartz සහ Automatic දෙකෙන්ම එනව. PRX සහ GENTLEMAN දෙකම උසේ කරන්නේ Powermatic 80 කියන Caliber එක. මේක පැය 80 ක power reserve එකක් තියනව ඒ කියන්නේ දවස් 3 කට වඩා කාලයක්.

    තව Orient බ්‍රෑන්ඩ් එකෙන් ලස්සන diver වට්චෙස් ටිකක් එනවා ( Orient Mako , Orient Kamasu) වගේ

    5000 SGD අඩුවෙන්
    මේ සෙට් එක නම් Swiss ඔරලෝසු සෙට් එකක් ,

    Hamilton Khaki Navy: Hamilton මුලින්ම USA සමාගමක් පසු කාලීනව Swatch(මෙයාලව හොඳට මතක තිය ගන්න ) ග්‍රොඋප් එක යටතට එනව. ඉන්ටෙස්ටේල්ලෙර් එකේ Matthew David McConaughey දාගෙන ඉන්නවා Hamilton ඔරලෝසුවක් (Khaki Navy නෙමෙඉ හැබය් ) . Khaki Navy series එක පෙනුම තියන collection එකක් නමුත් මේක Diver series එකක්.

    American Classic Intra-Matic Auto Chrono: මේකත් Hamilton සමාගමේ ඔරලෝසුවක්. නමුත් පොඩි ඇත වලට සෙට් වෙන එකක් නැහැ මේක ටිකක් thick ඔරලෝසුවක්.

    LONGINES Conquest (Automatic / Quartz ): මේකත් dress watch එකක් . මේකේ 39mm , 41mm සහ 43mm size වලින් ඔරලෝසුව එනවා ඒ නිසා පොඩි අතකට උනත් ගැලපෙන ඔරලෝසුවක් ගන්න පුළුවන් .

    Oris BIG CROWN POINTER DATE (Automatic ): Oris කියන්නේ independent බ්‍රෑන්ඩ් එකක් තාමත් . අ කියන්නේ ලොකු corperation එකක් යටතේ නෙමෙඉ මේගොල්ලෝ ඉන්නේ. මෙයාලගේ වට්ච් හුගක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියල කියනව. ලංකව වගේ රටක Oris brand එක දන්නා කට්ටිය අදුඉ අ නිසා දැම්ම කියල කට්ටිය දන්නා එකක නම් නැති වෙඉ. මේ ඔරලෝසුව pilot watch එකක්. ඉස්සර යුද්ද කලේ pilot ල gloves පාවිච්චි කල එවිට ඔවුන්ට වෙල්ව සැකසීමට ඔරලෝසුවේ Crown එක ලොකුවට හැදුව, එක නිසා තමා මේකට Big Crown කියල නම් දාන්නේ. අනිත් විශේෂත්වය තම දිනය පෙන්වීමට තවත් කටුවක් බවිත කෙරීම. මෙම ඔරලෝසුවේ 2021 එකට කලින් බවිත කලේ සෙලීට කියන තුන්වන පාර්ශ්වයේ Automatic Movement ඒකක. නමුත් ඔව්න් ළඟදීම එලි දැක්වුව Inhouse movemen සහිත ඔරලෝසුව සහ එය මිල ටිකක් වැඩි මොකද එහි power reserve එක දවස් 5 කට අසන්නය් .

    මීට අමතරව පහල watch ටික මන් ලියල තියන්නම් ඔයාලට විස්තර හොයා ගන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකේ. වෙලවක් තිබුනොත් මමට් ලියන්නම් :

    omega seamaster 300
    omega aqua terra
    zenith el primero
    Tudor Black Bay
    Grand Seiko Heritage Collection
    TAG HEUER MONACO
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Bump

    Machan watch gana thread1 dapanko
    ------ Post added on Jan 15, 2022 at 12:47 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,741
    30,745
    113
    20කට 25 කට විතර ගන්න පුලුවන් හොද වොච් එකක් කියහන්කො