ත්රෙඅඩ් එක දැකපු නිසා comment එකක් දාන්න හිතුන මමත් ඔරලෝසු ගැන මේ ටිකේ හොයන නිසා.
Watch එකක ගන්න කොට එකේ movement ගැන පොඩ්ඩක් හොයල ගන්න. දැනට මම දන්නා විදිහට movement ජාති 3ක් තියනව
1. Quartz
2. Mechanical
3. Automatic
මන් මේ මොවෙමෙන්ට් ගැන මන් දන්නා විදිහට පොඩි දේවල් ටිකක් කියන්නම්
Quartz movement වැඩ කරන්නේ බැට්ටේර්ය් බලයෙන් එක නිසා Quartz watch එකක battery එක මාරු කරන්න වෙනවා කාලෙන් කාලෙට හැබය් මේ ඔරලෝසු වල accurecy එක වැඩි
Mechanical ඔරලෝසු movement ගැන නම් වැඩිය දන්නේ නැහැ මන් පොඩ්ඩක් බලල කියන්නම්
Automatic ඔරලෝසුවක් movement එක කියන්නේ අපි ඔරලෝසුව බැඳලා පාවිච්චි කරනකොට එකේ බලය එකතු වෙන්ව, අ කියන්නේ අපි වට්ච් එක බැඳලා එහෙ මෙහෙ ඇවිදිනකොට එක නිකන්ම charge වෙන්ව . battery මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපි ඔරලෝසුව පාවිච්චි කරන්නේ නැතිව කාලයක් එකම තැන තිබහම්ම මේ ඔරලෝසුවේ චර්ගේ එක යනවා හබි අපි එක යේ හොලවල වෙලාව හරි වෙලවට තිබ්බහම වැඩ කරනවා. සාමාන්යෙන් ඖටෝ මටිච්ක් එකක charge (හරි වචනේ power reserve ) Quartz වගේ ගොඩ කාලයක් නැහැ. හුගක් වෙලවට පැය වලින් තම power reserve එක තියෙන්නේ. සාමාන්යෙන් Seiko 5 ඔරලෝසුවක පැය 41 වගේ power reserve එකක් තියනව ඉතින් office යන කෙනෙක්ට ඖලක් නැහැ මොකද හවස 6 ට ඔරලෝසුව ගැලෙව්වත් අනිත් දවසේ උදේ බදිනකම් power reserve එක තියනව. හුගක් luxury brand, automatic movement තමා හදන්නේ .
මන් දැනට හොයපු ඔරලෝසු ටිකක model ටික ගණන් අනුව group කරලා දාන්නම්. මන් SGD වලින් ගණන් ටික දාන්නම්.
1000 SGD අඩුවෙන්,
Seiko SARB033 (Automatic ): මේ ඔරලෝසුව everyday dress වට්ච් එකක්. හබි මේක ජ්ද්ම් (Japanese Domestic Market). ජපන් ඉඳල යාලුවෙක් එනවා නම් ගෙන්න ගන්න පට්ට ලස්සන ඔරලෝසුවක්.
Orient RA-AC0018E (Mechanical ): Orient බ්‍රෑන්ඩ් එකට Seiko සමාගමත් එක්ක පොඩි බැඳීමක් තියනව එක පස්සේ කතා කරමු . මේකත් dress වට්ච් එකක්. Office යන්න වගේ නම් සෙට් wenwa
Tissot PRX (Quartz / Automatic ): මේ ඔරලෝසුව Quartz සහ Automatic දෙකෙන්ම එනව.
TISSOT GENTLEMAN (Quartz / Automatic ) : මේ ඔරලෝසුවත් Quartz සහ Automatic දෙකෙන්ම එනව. PRX සහ GENTLEMAN දෙකම උසේ කරන්නේ Powermatic 80 කියන Caliber එක. මේක පැය 80 ක power reserve එකක් තියනව ඒ කියන්නේ දවස් 3 කට වඩා කාලයක්.
තව Orient බ්‍රෑන්ඩ් එකෙන් ලස්සන diver වට්චෙස් ටිකක් එනවා ( Orient Mako , Orient Kamasu) වගේ
5000 SGD අඩුවෙන්
මේ සෙට් එක නම් Swiss ඔරලෝසු සෙට් එකක් ,
Hamilton Khaki Navy: Hamilton මුලින්ම USA සමාගමක් පසු කාලීනව Swatch(මෙයාලව හොඳට මතක තිය ගන්න ) ග්‍රොඋප් එක යටතට එනව. ඉන්ටෙස්ටේල්ලෙර් එකේ Matthew David McConaughey දාගෙන ඉන්නවා Hamilton ඔරලෝසුවක් (Khaki Navy නෙමෙඉ හැබය් ) . Khaki Navy series එක පෙනුම තියන collection එකක් නමුත් මේක Diver series එකක්.
American Classic Intra-Matic Auto Chrono: මේකත් Hamilton සමාගමේ ඔරලෝසුවක්. නමුත් පොඩි ඇත වලට සෙට් වෙන එකක් නැහැ මේක ටිකක් thick ඔරලෝසුවක්.
LONGINES Conquest (Automatic / Quartz ): මේකත් dress watch එකක් . මේකේ 39mm , 41mm සහ 43mm size වලින් ඔරලෝසුව එනවා ඒ නිසා පොඩි අතකට උනත් ගැලපෙන ඔරලෝසුවක් ගන්න පුළුවන් .
Oris BIG CROWN POINTER DATE (Automatic ): Oris කියන්නේ independent බ්‍රෑන්ඩ් එකක් තාමත් . අ කියන්නේ ලොකු corperation එකක් යටතේ නෙමෙඉ මේගොල්ලෝ ඉන්නේ. මෙයාලගේ වට්ච් හුගක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියල කියනව. ලංකව වගේ රටක Oris brand එක දන්නා කට්ටිය අදුඉ අ නිසා දැම්ම කියල කට්ටිය දන්නා එකක නම් නැති වෙඉ. මේ ඔරලෝසුව pilot watch එකක්. ඉස්සර යුද්ද කලේ pilot ල gloves පාවිච්චි කල එවිට ඔවුන්ට වෙල්ව සැකසීමට ඔරලෝසුවේ Crown එක ලොකුවට හැදුව, එක නිසා තමා මේකට Big Crown කියල නම් දාන්නේ. අනිත් විශේෂත්වය තම දිනය පෙන්වීමට තවත් කටුවක් බවිත කෙරීම. මෙම ඔරලෝසුවේ 2021 එකට කලින් බවිත කලේ සෙලීට කියන තුන්වන පාර්ශ්වයේ Automatic Movement ඒකක. නමුත් ඔව්න් ළඟදීම එලි දැක්වුව Inhouse movemen සහිත ඔරලෝසුව සහ එය මිල ටිකක් වැඩි මොකද එහි power reserve එක දවස් 5 කට අසන්නය් .
මීට අමතරව පහල watch ටික මන් ලියල තියන්නම් ඔයාලට විස්තර හොයා ගන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකේ. වෙලවක් තිබුනොත් මමට් ලියන්නම් :
omega seamaster 300
omega aqua terra
zenith el primero
Tudor Black Bay
Grand Seiko Heritage Collection
TAG HEUER MONACO