Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,517
    18,147
    113
    අපරාදෙ දෙයක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එකක්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    BTC ඩවුන් උනොත් බන් ඔක්කොම ඩවුන් තමා බන්. BNB ETH ලොකුවට දැන් ඩවුන් නොවුනත් BTC ඩවුන් උනොත් එක පාර ඕවත් ඩවුන් වෙනවා.ඔවාගේ සල්ලි තියෙන උනුත් සල්ලි එලියට අදිනවා ඔවත් ඩවුන් යයි කියලා. එතකොට ඉතිං කොහොමත් ඩවුන් මචන්.
     
    • Like
    Reactions: shenat and U-tag

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    BTC දේවාලේ වහලා ද 😮 කවද්ද??

    BTS ගැන කතා කරමුද

    කතාවට මම අදාලද දන්ානේ නෑ. ගියපාර වගේ නෙමෙයි මේ පාරනම් හුක වෙයිද දන්නේ නෑ.

    තියා ගන්නවද විකුණනව කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
    https://finance.yahoo.com/quote/BTC...lVW5pdCI6Im1pbnV0ZSIsInNldFNwYW4iOm51bGx9XX0-
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102

    උස නන් වැඩී තමා ගෙම්බ පොලේ ගැහුව වගේ තමා මේ පාර ඩවුන් ගියොත් කලින් වගේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට warning එකක් අවා කෙනෙක්ගෙන්..ඒ නිසා thread එකේ දාන updates නවත්වනවා කිව්වම,මුළු thread එකම වහලා :lol::rofl:

    යම් කිසි ප්‍රමාණයකින් major update thread එකේ දැම්මා, thread close එකෙන් උනේ එකත් නැති උන එක :P

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102
    113
    මට warning එකක් අවා කෙනෙක්ගෙන්..ඒ නිසා thread එකේ දාන updates නවත්වනවා කිව්වම,මුළු thread එකම වහලා :lol::rofl:

    යම් කිසි ප්‍රමාණයකින් major update thread එකේ දැම්මා,,,එකෙන් උනේ එකත් නැති උන එක :P

    :baffled: :baffled:

    උබ ඊට වඩා ලොකු වෝර්නින් එකක් එක්කනෙ බ්‍රෝ ඇවිත් ඉන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :baffled: :baffled:

    උබ ඊට වඩා ලොකු වෝර්නින් එකක් එක්කනෙ බ්‍රෝ ඇවිත් ඉන්නෙ.
    ඔය පරණ චර්ට් එකක්නේ බන් ..දැන් target ලගටම ඇවිල්ලනේ..

    අර thread එකේ May red වෙනවා කියලත් කිව්වා.. Big ABC correction එකක් එනවත් කිව්වා..එන්න හේතුවත් දැම්මා..

    https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/page-151#post-26315364

    ඔය පැහැදිලිව කියලා තියෙන්කෝනේ 40000 එනවා කියලා...උබලා ඒවා බැලුවේ නැනේ හරියට..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    ado hariyatama harine ohoma karanne kohomada ban :P

    update karapanko wenama thread ekak erala hari telegrame eke group anam manam innawanam mata pm ekak dapan Join wenna
     
    • Like
    Reactions: shenat and Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102
    113
    ඔය පරණ චර්ට් එකක්නේ බන් ..දැන් target ලගටම ඇවිල්ලනේ..

    අර thread එකේ May red වෙනවා කියලත් කිව්වා.. Big ABC correction එකක් එනවත් කිව්වා..එන්න හේතුවත් දැම්මා..

    https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/page-151#post-26315364

    ඔය පැහැදිලිව කියලා තියෙන්කෝනේ 40000 එනවා කියලා...උබලා ඒවා බැලුවේ නැනේ හරියට..
    කොහෙද බයි එක්ස්පීරියන්ස්ම එන්න එපායනෙ තියෙන පන්ඩිත කමට.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    අලුතින් පටන් ගන්න project එකක් USD cent එකකට ගේන්න පුලුවන්ද කොච්චර කාලයක් යයිද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102
    113
    @හෙළයෙක්

    Me menna me tika explain karahanko binance eke

    1. spot wala - stop limit eke ---- oco oya deka
    2. future trading
    3. Isolated 5x

    :eek: henam confuse thama me balagena yanawa api aluth ayane :D

    2,3 නන් හැරිලවත් බලල නෑ.

    ලිමිට් ඕඩර් කියන්නෙ price A වලට ආවොත් B වලින් මෙච්චරක් ගන්න කියන එක.

    ස්පොට් ලිමිට් එකේ වෙන්නෙ ඕඩර් එකක් එක්සිකියුට් වෙන්න අපි කන්ඩිශන් එකක් දාන එක. price එක A වලට ආවොත් B කියන price එකෙන් මෙච්චර කොයින් ප්‍රමාණයක් ගන්න හරි සෙල් කරන්න හරි.

    OCO එකේ වෙන්නෙ ස්පොට් ලිමිට් ඕඩර් එකක් සහ ලිමිට් ඕඩර් එකක් කියන දෙකම ප්ලේස් වෙනව එතකොට එකක් ක්ලෝස් උනොත් අනිකත් ක්ලෝස් වෙනව. මේක අපි යූස් කරනව ස්ටොප් ලිමිට් ටේක් ප්‍රොෆිට් ගන්න. (පටලගත්තෙ නෑ කියල හිතනව. මාත් ඕක දාපු ගමන් එන පොප් එකෙන් කන්ෆර්ම් කරගන්නෙ හරි කියල)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    2,3 නන් හැරිලවත් බලල නෑ.

    ලිමිට් ඕඩර් කියන්නෙ price A වලට ආවොත් B වලින් මෙච්චරක් ගන්න කියන එක.

    ස්පොට් ලිමිට් එකේ වෙන්නෙ ඕඩර් එකක් එක්සිකියුට් වෙන්න අපි කන්ඩිශන් එකක් දාන එක. price එක A වලට ආවොත් B කියන price එකෙන් මෙච්චර කොයින් ප්‍රමාණයක් ගන්න හරි සෙල් කරන්න හරි.

    OCO එකේ වෙන්නෙ ස්පොට් ලිමිට් ඕඩර් එකක් සහ ලිමිට් ඕඩර් එකක් කියන දෙකම ප්ලේස් වෙනව එතකොට එකක් ක්ලෝස් උනොත් අනිකත් ක්ලෝස් වෙනව. මේක අපි යූස් කරනව ස්ටොප් ලිමිට් ටේක් ප්‍රොෆිට් ගන්න. (පටලගත්තෙ නෑ කියල හිතනව. මාත් ඕක දාපු ගමන් එන පොප් එකෙන් කන්ෆර්ම් කරගන්නෙ හරි කියල)

    thama therenne nae himita vid tikak balanna ona :D