අපරාදෙ දෙයක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එකක්..
die hard ge noola kedila™
@Die-hard oyage udaw api balaporoththu wenawa
බ්ලඩ්බාත් මචන් ඔක්කොම මාර්කට් ඇලට් එකේ ඉන්න.Siacoin {SC} tawa down weida bn![]()
BTC දේවාලේ වහලා දකවද්ද??
BTS ගැන කතා කරමුද
උස නන් වැඩී තමා ගෙම්බ පොලේ ගැහුව වගේ තමා මේ පාර ඩවුන් ගියොත් කලින් වගේ.කතාවට මම අදාලද දන්ානේ නෑ. ගියපාර වගේ නෙමෙයි මේ පාරනම් හුක වෙයිද දන්නේ නෑ.
තියා ගන්නවද විකුණනව කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
https://finance.yahoo.com/quote/BTC...lVW5pdCI6Im1pbnV0ZSIsInNldFNwYW4iOm51bGx9XX0-



මට warning එකක් අවා කෙනෙක්ගෙන්..ඒ නිසා thread එකේ දාන updates නවත්වනවා කිව්වම,මුළු thread එකම වහලා
යම් කිසි ප්‍රමාණයකින් major update thread එකේ දැම්මා,,,එකෙන් උනේ එකත් නැති උන එක

ඔය පරණ චර්ට් එකක්නේ බන් ..දැන් target ලගටම ඇවිල්ලනේ..![]()
උබ ඊට වඩා ලොකු වෝර්නින් එකක් එක්කනෙ බ්‍රෝ ඇවිත් ඉන්නෙ.
ado hariyatama harine ohoma karanne kohomada banඔය පරණ චර්ට් එකක්නේ බන් ..දැන් target ලගටම ඇවිල්ලනේ..
අර thread එකේ May red වෙනවා කියලත් කිව්වා.. Big ABC correction එකක් එනවත් කිව්වා..එන්න හේතුවත් දැම්මා..
https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/page-151#post-26315364
ඔය පැහැදිලිව කියලා තියෙන්කෝනේ 40000 එනවා කියලා...උබලා ඒවා බැලුවේ නැනේ හරියට..
කොහෙද බයි එක්ස්පීරියන්ස්ම එන්න එපායනෙ තියෙන පන්ඩිත කමට.ඔය පරණ චර්ට් එකක්නේ බන් ..දැන් target ලගටම ඇවිල්ලනේ..
අර thread එකේ May red වෙනවා කියලත් කිව්වා.. Big ABC correction එකක් එනවත් කිව්වා..එන්න හේතුවත් දැම්මා..
https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/page-151#post-26315364
ඔය පැහැදිලිව කියලා තියෙන්කෝනේ 40000 එනවා කියලා...උබලා ඒවා බැලුවේ නැනේ හරියට..
@හෙළයෙක්
Me menna me tika explain karahanko binance eke
1. spot wala - stop limit eke ---- oco oya deka
2. future trading
3. Isolated 5x
henam confuse thama me balagena yanawa api aluth ayane
![]()
2,3 නන් හැරිලවත් බලල නෑ.
ලිමිට් ඕඩර් කියන්නෙ price A වලට ආවොත් B වලින් මෙච්චරක් ගන්න කියන එක.
ස්පොට් ලිමිට් එකේ වෙන්නෙ ඕඩර් එකක් එක්සිකියුට් වෙන්න අපි කන්ඩිශන් එකක් දාන එක. price එක A වලට ආවොත් B කියන price එකෙන් මෙච්චර කොයින් ප්‍රමාණයක් ගන්න හරි සෙල් කරන්න හරි.
OCO එකේ වෙන්නෙ ස්පොට් ලිමිට් ඕඩර් එකක් සහ ලිමිට් ඕඩර් එකක් කියන දෙකම ප්ලේස් වෙනව එතකොට එකක් ක්ලෝස් උනොත් අනිකත් ක්ලෝස් වෙනව. මේක අපි යූස් කරනව ස්ටොප් ලිමිට් ටේක් ප්‍රොෆිට් ගන්න. (පටලගත්තෙ නෑ කියල හිතනව. මාත් ඕක දාපු ගමන් එන පොප් එකෙන් කන්ෆර්ම් කරගන්නෙ හරි කියල)

https://www.binance.com/en/support/faq/115003372072thama therenne nae himita vid tikak balanna ona![]()