Buy Cheap Books Online - Any Ideas?

sanejames

Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    :-) Cheap books online order karapu kattiya innawada? (Pita rata website ekakin).
    Second hand books hari bargain books hari order karanna puluvan honda websites monawada?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    1. Bigbadwolf eke limited collection ekak tiyenne. Godak poth ganna nee.
    2. Amazon.in godak aduwata poth tiyenawa Indian edition nisa. Eeth Amazon.in eken Indiyawen pita ship karanne nee.
    Websites thiyanwada kiyala man danne nan na habai pothata wada poth wala weight eka hinda ubata wadi ganak yai kiyala hitenwa. free shipping dena site ekak thibunoth goada.

    Ubata kindle eken kiyawana eka set wenne nadda?
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    https://betterworldbooks.com
    https://worldofbooks.com
    https://www.abebooks.com/

    උඩ ෂොප් දෙකෙන් දැන් මෙහාට ෂිප් කරනවද දන් නෑ, ටිකක් බලහන්.
    abebooks marketplace එකක්, හොයාගන්න අමාරු ගොඩක් පොත් ඕකෙන් හොයාගන්න පුලුවන්. ෂිපින් තමා කේස් එක ඒත් සමහර සෙලර්ස්ලගෙ international shipping charges සාපේක්ෂව අඩුයි.
    අලුත් පොත්නම් bookdepository.com නැත්තම් wordery.com තමා, දෙකේම ෂිපින් ෆ්‍රී. කොවිඩ් කේස් එක හින්දා bookdepository මෙහාට ෂිපින් නවත්තලා තිබ්බෙ ඒත් දැන් සති දෙක තුනකට කලින් ආයෙත් මෙහාට ෂිප් කරන්න පටන් ගත්තා
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    Websites thiyanwada kiyala man danne nan na habai pothata wada poth wala weight eka hinda ubata wadi ganak yai kiyala hitenwa. free shipping dena site ekak thibunoth goada.

    Ubata kindle eken kiyawana eka set wenne nadda?
    Tab ekak use karanawa ebook read karanna, eeth eeka aes valata tikak amarui. Kindle nam try karala nee.

    https://betterworldbooks.com
    https://worldofbooks.com
    https://www.abebooks.com/

    උඩ ෂොප් දෙකෙන් දැන් මෙහාට ෂිප් කරනවද දන් නෑ, ටිකක් බලහන්.
    abebooks marketplace එකක්, හොයාගන්න අමාරු ගොඩක් පොත් ඕකෙන් හොයාගන්න පුලුවන්. ෂිපින් තමා කේස් එක ඒත් සමහර සෙලර්ස්ලගෙ international shipping charges සාපේක්ෂව අඩුයි.
    අලුත් පොත්නම් bookdepository.com නැත්තම් wordery.com තමා, දෙකේම ෂිපින් ෆ්‍රී. කොවිඩ් කේස් එක හින්දා bookdepository මෙහාට ෂිපින් නවත්තලා තිබ්බෙ ඒත් දැන් සති දෙක තුනකට කලින් ආයෙත් මෙහාට ෂිප් කරන්න පටන් ගත්තා

    Eeka thamai, www.thriftbooks.com ekee ehema shipping fee eka $4 vagee yanawa hema pothakatama aduma gananee. Thanks reply ekata...
     
    • Like
    Reactions: zXcVx

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    abebooks
    betterworldbooks

    oya deken aran thiyenawa. ekak thadi pothak gennuwe. Central post office eke officer kenek gaanak kapuwa.

    Tab ekak use karanawa ebook read karanna, eeth eeka aes valata tikak amarui. Kindle nam try karala nee.

    Eeka thamai, www.thriftbooks.com ekee ehema shipping fee eka $4 vagee yanawa hema pothakatama aduma gananee. Thanks reply ekata...
    Kindle is good.
    ------ Post added on May 18, 2021 at 7:17 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Tab ekak use karanawa ebook read karanna, eeth eeka aes valata tikak amarui. Kindle nam try karala nee.
    Kindle eka ganin machn. samahrunta pothe feeling eka one ekai. ubata eka awulak nattan kindle eka ganin. kindle papwerwhite eka ganin backlight eka thiyana ekak, ethakota kaluware unath kiyawanna pluluwan ahata amaruwak na. sathi ganak pawichi karann pluwan eka charge eken.

    mata nan thiyana lokuma wasi thmai word eka click kalla meaning eka balanna pluwan. ahema balapu words tika wenama save wenwa. saha bluethooh headset ekak connect kaloth text to speech karanna pluwan.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Tab ekak use karanawa ebook read karanna, eeth eeka aes valata tikak amarui. Kindle nam try karala nee.

    Eeka thamai, www.thriftbooks.com ekee ehema shipping fee eka $4 vagee yanawa hema pothakatama aduma gananee. Thanks reply ekata...
    E-Ink display ඇස්වලට අමාරු නෑ බං, නිකන් පොතක් කියවනවා වගේ. මගෙ ගාව තියෙන්නෙ ebay එකෙන් ගත්ත Nook එකක්, දැන්නම් android tab එනවා e-ink display එක්ක. උඹ නිතරම කියවන එකෙක්නම් Kindle/Nook එකකට යන එක පාඩු නෑ.

    abebooks
    betterworldbooks

    oya deken aran thiyenawa. ekak thadi pothak gennuwe. Central post office eke officer kenek gaanak kapuwa.
    ------ Post added on May 18, 2021 at 7:17 PM
    හම්මෝ main exchange එක, එකසැරයක් පොඩි Russian dictionary එකක් ඇවිත් ඔතන හිරවුණා (කරුමෙ කියන්නෙ media mail ඔතන හිරවෙනවාමයි), වෙනදා කරන්නෙ එන ලියුම පුරෝලා යවන් එක, මාත් ඉන්න බැරි අමාරුවට ගියා ඉක්මනට පොත ගන්න. භාන්ඩෙ ගත්තෙ bookdepository එකේ සේල් එකකින්, කස්ටම් අන්කල් ඇරියා පොතේ ගානෙන් භාගෙකට 😅😅
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    Kindle eka ganin machn. samahrunta pothe feeling eka one ekai. ubata eka awulak nattan kindle eka ganin. kindle papwerwhite eka ganin backlight eka thiyana ekak, ethakota kaluware unath kiyawanna pluluwan ahata amaruwak na. sathi ganak pawichi karann pluwan eka charge eken.

    mata nan thiyana lokuma wasi thmai word eka click kalla meaning eka balanna pluwan. ahema balapu words tika wenama save wenwa. saha bluethooh headset ekak connect kaloth text to speech karanna pluwan.

    E-Ink display ඇස්වලට අමාරු නෑ බං, නිකන් පොතක් කියවනවා වගේ. මගෙ ගාව තියෙන්නෙ ebay එකෙන් ගත්ත Nook එකක්, දැන්නම් android tab එනවා e-ink display එක්ක. උඹ නිතරම කියවන එකෙක්නම් Kindle/Nook එකකට යන එක පාඩු නෑ.

    Samahara velawata paperback pothak thama hariyanne, fiction vagee read karanakota.
    Thanks, mama kindle/Nook ekak balannam.

    Cutsoms eken echchara charge karanawada poth walata?
     
    • Like
    Reactions: zXcVx

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Samahara velawata paperback pothak thama hariyanne, fiction vagee read karanakota.
    Thanks, mama kindle/Nook ekak balannam.

    Cutsoms eken echchara charge karanawada poth walata?
    පොත් වලට duty ඇත්තෙම නැද්ද කොහෙද (මේක වැරදි වෙන්න පුලුවන්), ඒත් ඔතන එක ටැක්ස් එකක් නෙමේනෙ ගහන්නෙ, අනේ මංදා ඕයි.. live and learn කියලා එදායින් පස්සෙනම් කඩි කුලප්පුව හදන් යන්න ගියෙ නෑ, කොලේ පිරෙව්වා යැව්වා, මාසෙන් බැරිනම් දෙකෙන් හරි බඩු එනවා, සීයක් විතර දීලා ගන්න තියෙන්නෙ :rofl:
     
    • Like
    Reactions: sanejames