ආයුබෝවන් ළමායි. මම අලුත්.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බං..වෙලාවට අපේ ගෙදර මම විතරයි.වෙන කවුරුවත් නෑ..මගේ යාන්තං හරි හොඳකට කියලා තියෙන්නේ 2010 සිට මත්පැන්/මත්ද්‍රව්‍ය හා දුම්පානයෙන් තොරයි. :yes: :lol:

    ambee hodai eka yaaka kynne okane

    dn badapn kellek hoyagena
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ambee hodai eka yaaka kynne okane

    dn badapn kellek hoyagena
    මට බෑ ඕයි...ඕක මල කරුමයක් නේ බන්.ගෑනු ගෙදර ගෙනාවම.ගෙදර නොගෙනත්,දාගෙන ඉඳිද්දී කාපු පරිප්පු ටික දැන දැන ගෙදර ගෙනාවොත් කොහොමට හිටීද...ලව් එකක් නං බ්‍රේක් අප් වෙන්න හරි පුලුවන්.ඒත් ගෙදරට ගෑනි ගෙනාවම.....?? :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට බෑ ඕයි...ඕක මල කරුමයක් නේ බන්.ගෑනු ගෙදර ගෙනාවම.ගෙදර නොගෙනත්,දාගෙන ඉඳිද්දී කාපු පරිප්පු ටික දැන දැන ගෙදර ගෙනාවොත් කොහොමට හිටීද...ලව් එකක් නං බ්‍රේක් අප් වෙන්න හරි පුලුවන්.ඒත් ගෙදරට ගෑනි ගෙනාවම.....?? :lol: :lol:

    ehenam gdrta naki weyan uba :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakolla , @PrasangaSPerera

    මුන් දෙන්න පෙම් කෙලිනව ඒ අස්සෙ
    උඹට හොඳයි චන්ද කැම්පේන් කරන්න,(අපිට නැතුව )බඩු බෙදන්න,සල්ලි දීලා දැන්වීම් ප්‍රචාරය කරන්න,රූම් සර්විස් ඇඩ් දාන්න,කෙල්ලොත් එක්ක රූම් යන්න...අපි කොල්ලෙක්ව ගොඩදාන්න හදද්දි ඒකට උදැල්ල දානවා...හරි බම්...නගරාදිපති කමට උඹට සුදුසුකම් තියෙනවා... :lol: :lol: :lol: (y)

    api pem keliya neme uba me karana asikiththa wada dha balan htye

    @PrasangaSPerera balapnko bn mu kiyana kathawa

    :lol: :lol::lol:
    ඔව් ඔව්..ඌ අවලං වැඩ කරලා,දැං අපිට බයිනවා...:lol::lol:
    ------ Post added on May 19, 2021 at 7:11 AM
     
    • Sad
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යකො ඒ අස්සේ මේකේ තව උන් මගුල් හොයාගන්නවා,🤣🤣🤣🤣
    :lol: :lol: :lol:

    apoi ai me??? hitapiya oya number eka TG eke dannam baduwak kiyala
    කුමන ගැටලුවක් ඇති වුවද මෙහි දුරකතන අංකය නොදැමීමට තීරණය කලෙමි...:lol::lol::lol:
    ------ Post added on May 19, 2021 at 7:15 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹට හොඳයි චන්ද කැම්පේන් කරන්න,(අපිට නැතුව )බඩු බෙදන්න,සල්ලි දීලා දැන්වීම් ප්‍රචාරය කරන්න,රූම් සර්විස් ඇඩ් දාන්න,කෙල්ලොත් එක්ක රූම් යන්න...අපි කොල්ලෙක්ව ගොඩදාන්න හදද්දි ඒකට උදැල්ල දානවා...හරි බම්...නගරාදිපති කමට උඹට සුදුසුකම් තියෙනවා... :lol: :lol: :lol: (y)

    penawa ne bn munge tiyena kuhaka kama :lol: :lol: :lol:

    කුමන ගැටලුවක් ඇති වුවද මෙහි දුරකතන අංකය නොදැමීමට තීරණය කලෙමි...:lol::lol::lol:

    ambooo eka :lol::lol::lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    penawa ne bn munge tiyena kuhaka kama :lol: :lol: :lol:
    ඔව් බම්...ඕකා මහා පුරුෂධාතු සුනඛයෙක්...තනතුරට ගැලපෙනවා... :lol: :lol:
    ambooo eka :lol::lol::lol:
    ඔව් යකූ...අපිව ගණිකාවක් කරල මුන් අන්තිමට නවතින්නෙ...:lol::lol:
     
    • Haha
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World