හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    අලුතින් පටන් ගන්න project එකක් USD cent එකකට ගේන්න පුලුවන්ද කොච්චර කාලයක් යයිද
    තේරුන් නෑ මචන් අහපු එක.

    Doge ගත්තොත් හොදයි වගේ නේහ් සිංහලු
    SHIB, HOKK ගැනත් බලපන් මචන බලු කොයින් ගැන ඉන්ටරෙස්ට් නන්. shib නන් තියෙනව HOKK ගත්තෙ නෑ ගෑස් ෆී වැඩි නිසා.
    ------ Post added on May 18, 2021 at 1:41 AM
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    තේරුන් නෑ මචන් අහපු එක.


    SHIB, HOKK ගැනත් බලපන් මචන බලු කොයින් ගැන ඉන්ටරෙස්ට් නන්. shib නන් තියෙනව HOKK ගත්තෙ නෑ ගෑස් ෆී වැඩි නිසා.
    ------ Post added on May 18, 2021 at 1:41 AM
    Machan what do you use to buy these alt coins?
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,414
    3,785
    113
    out of fucked up land
    @හෙළයෙක්

    Me menna me tika explain karahanko binance eke

    1. spot wala - stop limit eke ---- oco oya deka
    2. future trading
    3. Isolated 5x

    :eek: henam confuse thama me balagena yanawa api aluth ayane :D
    Spot trading experience nathuwa futures karanna epa.
    Isolated kiyanne trade ekata dana margin eka adala wenne ee trade ekata witharaiu. Trade 2k dala ekak liquidate unath anikata awlak na.
    5x kiyanne laverage eka.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    තේරුන් නෑ මචන් අහපු එක.


    SHIB, HOKK ගැනත් බලපන් මචන බලු කොයින් ගැන ඉන්ටරෙස්ට් නන්. shib නන් තියෙනව HOKK ගත්තෙ නෑ ගෑස් ෆී වැඩි නිසා.
    ------ Post added on May 18, 2021 at 1:41 AM

    bitcoin vage aluth ekak haduwoth eake value eka USD 0.01 genna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    bitcoin vage aluth ekak haduwoth eake value eka USD 0.01 genna
    ඒක ඩිපෙන්ඩ් මචන්. බිට්කොයින් වලට වඩා කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් තියෙනව ඊට වඩා ප්‍රයිස් එක ගොඩක් අඩු. ඕක වෙන්න ගොඩක් ඒව බලපානව. කොච්චර කට්ටියක් ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරනවද? කොච්චරක් සල්ලි දානවද? කොච්චරක් දවසට යූස් කරනවද වගේ ගොඩක් ඒව. ඒක නිසා මෙහෙමයි කියල දවසක් කියන්න බැ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    ඒක ඩිපෙන්ඩ් මචන්. බිට්කොයින් වලට වඩා කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් තියෙනව ඊට වඩා ප්‍රයිස් එක ගොඩක් අඩු. ඕක වෙන්න ගොඩක් ඒව බලපානව. කොච්චර කට්ටියක් ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරනවද? කොච්චරක් සල්ලි දානවද? කොච්චරක් දවසට යූස් කරනවද වගේ ගොඩක් ඒව. ඒක නිසා මෙහෙමයි කියල දවසක් කියන්න බැ.
    bari velawath loku kotipathiyek invest kalanam goda neda
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    බොලා 0.0000000001 කොයින් අරගෙන හිතන්න එපා ඕවා 0.01 වෙයි කියලා. කොයින් එකක් ගන්න කොට බලන්න ඕනේ කොයින් එකේ price එක නෙමෙයි. මාකට් කැප් එක.

    එකක් 0.00000001 USD ගානේ කොයින් 100000000000000 ක් දැම්මත් එකයි.
    තව එකෙක් 10 USD ගානේ කොයින් 100000 දැම්මත් එකයි. ඔය දෙකේම price එක 100% වලින් වැඩි වෙන්න මාකට් කැප් එක දෙගුණයක් වෙන්න ඕනේ.

    0.00000001 USD කොයින් එකක් 10USD වලින් අරගෙන trust wallet එකේ තියාගෙන කොයින් බිලියන ගානක් තියෙනවා කියලා හිත සැනසෙනවා ඉතින්.

    ඔය ෂිට් කොයින් කාරයෝ කරන්නේ අඩු ගානට කුවින් ට්‍රිලියන ගණන් කොයින් issue කරනවා. අලුතෙන් එන උන් ඉතින් ගැන අඩු නිසා ගන්නවා. කොයින් එකක් හදන්න යන්නේ USD 400 ක් වගේ. 24 trading volume එකක් හදනවා බොරුවට කොයින් එක හදන එකාම එහෙට මෙහෙට සල්ලි මාරු කරලා උගේ wallet වලටම. කොයින් එක හදන වෙලාවේම 50% කොයින් burn කරනවා, ඉතුරු ඒවගේ 50% විතර උ වෝල්ට් 1000 ක් විතර හදලා බෙදලා දානවා. Bscscan එකට ගියාම අම්මට සැහෙන්න බර ගානක් hold කියලා හිතලා අපේ උන් ගන්නවා.

    අන්තිමට හදපු එකා අර වෝල්ට් 1000 න් ටික ටික dump කරනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    btc f.png


    ABC.png

    කොහොමද ළමයිනේ.. වෙනස සැපද? ඔන්න 40000 range එකටත් අවා...අඩුම ගානේ මාස 03 හිටියේ නැහැ..මාසයකින් අවා..



    https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/page-151#post-26315364
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    Everyone is a Guru in a bull market kiyanawa wage scene ekakda wela tiyenne? No offense btw.
    නෑ නෑ මේ ඉන්නෙ ආයෙ ඇවිත් මේකට. උගෙ ඇනලිසිස් හොදට වැඩ ඌ බුල් ඒවට වඩා බෙයාර් ඒවට තමා වෝර්නින් දුන්නෙ.