BTC රැල්ලත් ඉවරයි වගේ . Nonstop බහිනවා . Thanks Elon Musk

Bill Gates ට BTC තියෙනවා ද බන්Zuckerberg ,Bill Gates Karapuwa kiyanawa, Elon Musk Thama Hodatama Kare!
ක්‍රිප් ටෝ නැගලා ගියොත් USA වලට තමා පාඩු වෙන්නේ. නැද්ද USA ශේයාර් මාර්කට් වල invest කරන සල්ලි bit coin වල invest කරනවා (invest කියන එකනම් වැරදියි)chamath palihapitiya video eheka kiyanwa dakka bitcoin sambandawa.ake kiwwa amaricansla bitcoin walata investment krana eka thamailu minihata bayama.nokiya kiwwe oya miniha sambandawa.
Crypto nagala giyoth loke serama kana pita gahanwa.man nam crypto Karan na.
Mage punchi moleta hithuna dewal.
ona deykata government control ekak ona... nattam haminenawa...ක්‍රිප් ටෝ නැගලා ගියොත් USA වලට තමා පාඩු වෙන්නේ. නැද්ද USA ශේයාර් මාර්කට් වල invest කරන සල්ලි bit coin වල invest කරනවා (invest කියන එකනම් වැරදියි)
aye nagina ekak na neda ban... dan kattiya wena coin walata yanawa bitcoin eke energy consumption awul anam manam kiala..ඇයි බන් ඕක බහිනවට ඔච්චර බය. ඕක බැස්සොත් විතරයි ප්‍රොෆිට් කරන්න පුළුවන්.
අනිවාර්යෙන්ම ම නැත්නම් ICO කාරයො චොර කරනවා Market එක. ඒත් USA වලට නම් ඕනේ කමක් නැහැ Digital Coins Regulate කරන්න . උන් ට ඕනේ හැම දෙයක්ම USA Control එකේ තියා ගන්න .ona deykata government control ekak ona... nattam haminenawa...
Ethin eka neda oya Elon karaya kranne .u poddak tweet krapu gaman serama aun bitcoin ahe mehe kranwa.ඇයි බන් ඕක බහිනවට ඔච්චර බය. ඕක බැස්සොත් විතරයි ප්‍රොෆිට් කරන්න පුළුවන්.
ඕක නගින්න්න ඕනි නෑ බැහැල ගිහින් මාර්කට් එක ස්ටේබල් උනා නන් ඇති. ඔයිට වඩා හොද ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනව එතකොට ඒව අප් වෙයි.aye nagina ekak na neda ban... dan kattiya wena coin walata yanawa bitcoin eke energy consumption awul anam manam kiala..
manda mata wadiya therumak na..