U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    BTC ඩවුන් උනොත් බන් ඔක්කොම ඩවුන් තමා බන්. BNB ETH ලොකුවට දැන් ඩවුන් නොවුනත් BTC ඩවුන් උනොත් එක පාර ඕවත් ඩවුන් වෙනවා.ඔවාගේ සල්ලි තියෙන උනුත් සල්ලි එලියට අදිනවා ඔවත් ඩවුන් යයි කියලා. එතකොට ඉතිං කොහොමත් ඩවුන් මචන්.
    එකනම් ඇත්ත Alt coins එක්ක BTC එකම chart එකේ compare කරාම එකම pattern එකක් තියෙන්නේ. හොඳමටම ඕක පේන්නේ 2018 January වල.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ETN ගැන මොකද හිතන්නේ මට හිතේන්නේ තව අවුරුදු 2 වගේ හිට්වෙයි කියලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,795
    113
    අදාල නෑනේ
    ඔන්න මගෙනුත් එහෙනම් පොඩි අප්ඩේට් එකක්.

    දැන් Altcoin සීසන් එක පීක් එකේ ඉන්නෙ. මේ වෙලාවෙ අළුතෙන් කොයින් ගන්න එවුන්ට අබ සරණයි. මොකද එක පාරට ඕව බහින්න ගන්නව.

    BTC 38k - 32k levels වලට බහින්න පුළුවන්
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බොලා 0.0000000001 කොයින් අරගෙන හිතන්න එපා ඕවා 0.01 වෙයි කියලා. කොයින් එකක් ගන්න කොට බලන්න ඕනේ කොයින් එකේ price එක නෙමෙයි. මාකට් කැප් එක.

    එකක් 0.00000001 USD ගානේ කොයින් 100000000000000 ක් දැම්මත් එකයි.
    තව එකෙක් 10 USD ගානේ කොයින් 100000 දැම්මත් එකයි. ඔය දෙකේම price එක 100% වලින් වැඩි වෙන්න මාකට් කැප් එක දෙගුණයක් වෙන්න ඕනේ.

    0.00000001 USD කොයින් එකක් 10USD වලින් අරගෙන trust wallet එකේ තියාගෙන කොයින් බිලියන ගානක් තියෙනවා කියලා හිත සැනසෙනවා ඉතින්.

    ඔය ෂිට් කොයින් කාරයෝ කරන්නේ අඩු ගානට කුවින් ට්‍රිලියන ගණන් කොයින් issue කරනවා. අලුතෙන් එන උන් ඉතින් ගැන අඩු නිසා ගන්නවා. කොයින් එකක් හදන්න යන්නේ USD 400 ක් වගේ. 24 trading volume එකක් හදනවා බොරුවට කොයින් එක හදන එකාම එහෙට මෙහෙට සල්ලි මාරු කරලා උගේ wallet වලටම. කොයින් එක හදන වෙලාවේම 50% කොයින් burn කරනවා, ඉතුරු ඒවගේ 50% විතර උ වෝල්ට් 1000 ක් විතර හදලා බෙදලා දානවා. Bscscan එකට ගියාම අම්මට සැහෙන්න බර ගානක් hold කියලා හිතලා අපේ උන් ගන්නවා.

    අන්තිමට හදපු එකා අර වෝල්ට් 1000 න් ටික ටික dump කරනවා
    සිර කතාව. 💯
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    එකම බලාපොරොත්තුව බිට්කොයින් එක ආපහු USD 1 ට විතර බැස්සාම 100 ක් විතර අරන් තියා ගන්න එක
    1621398910374.jpeg
     
    • Like
    Reactions: geeko

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Everyone is a Guru in a bull market kiyanawa wage scene ekakda wela tiyenne? No offense btw.
    abc-png.125724

    උබට සිංහල කියවන්න පුලුවන්ද?මට warring එකක් ආවේ telegram group එකක් promote කළා කියලා..එත් ලින්ක් දුන්නේ නම් PM වලින් ඉල්ලුව අයට විතරයි...

    40000$ එනවා කිව්වේ මාස 03 ක් තුල..එත් ආවේ මාසෙකින්...අන්න 39000 range එකටම අවා..
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Bearish Wolfe Wave

    Trading view උන්ගේ chart බලපන්..රට වටේ ඉරි..තව එක එක indicator, සරල වෙන්න chart එකක් උනාම :P
    me welawe karanda hodama de mokdda mhcn? man ETH BNB hold kran inne 1 coin gaane. mko krnne dan?
     
    • Like
    Reactions: lasankandy

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මචං නොදන්න නිසයි අහන්නෙ. ක්‍රිප්ටො ට්‍රෙිඩිං කරන්නෙත් forex trading වගේමද. නැත්නම් වෙනම සිස්ටම් එකක්ද?මුල ඉදලම ඉගෙන ගන්නවනම් හොද තැන් ටිකක් කියපන්කො.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,187
    113
    BTC bahiddi ai alt adu venne kiyala hithaganda ba
    ක්‍රිප්ටො ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ අඩු වෙනව. බහුතරය හිතන්න පටන් ගන්නව අනික් ක්‍රිප්ටොත් බහී කියල. විත්ඩ්‍රෝ දාන්න පටන් ගන්නව. එතකොට මාර්කට් කැප් එක බහිනව ඒ කොයින් වල. ඕක තමා සරල කතාව.
     
    • Like
    • Love
    Reactions: U-tag and ishan.fdo